මචන්ලා මට දැනගන්න ඕනේ කාරණයක් ගැන. ෆේස්බුක් එකේ උන්නට වැඩි දෙයක් නොදන්නා, මට දන්නා අයගෙන් අහගන්න පොඩි කාරණාවක් තියෙනවා. 
මට දැනගන්න ඕනේ මචන්ලා මේකයි. ' අපිට පුලුවන්ද අපේ ෆේස්බූක් එකට Male මේල් අයට විතරක් අපිට friend requests එන්න හදාගන්න?
' ඒ කියන්නේ Male අයට විතරයි අපිට friend requests එකක් දාන්න පුළුවන්. Female අයට බැහැ.

ahh