ඕකම තමයි මටත් තියෙන ලොකුම අවුල* පරණ thread වල කරුණු update කරන්න බෑ
* Thread එක යට ගියාට පස්සෙ හොයාගන්න බෑ
* Thread ටික පිළිවෙලට පෙළගස්වලා තියන්න විදිහක් නෑ
* වැදගත් විදිහට ආශ්‍රය කරන කෙනෙක්ට කවදාවත් චාටර් එළකිරියෙ link එකක් දෙන්න බෑ

Trueවැදගත් විදිහට ආශ්‍රය කරන කෙනෙක්ට කවදාවත් චාටර් එළකිරියෙ link එකක් දෙන්න බෑ
එලකිරිය කියන්නේ ලංකාවේ සමාජයේ virtual රිප්‍රසන්ටෙෂන් එකක්.

2012-13 kale lasindu nadeeshan tamai wedipurama ara Amazon horuth ekka gema illala ehema blog karedan ewage link mathakath ne bn,
geek.lk ekenm hitiya unta epa kale ithin chanux ugema CMS ekak hadapu ekenne![]()
ඌ නිසා තමයි අපි අද කාලා ඇදලා ඉන්නේ... 

maaath kiyanna giye kiri kalayak dowala goma binduwal dala kiyala....හොද ත්‍රෙඩ් එකක් දාල අන්තිමට චූටි කක්කි බෙට්ටක් දැම්ම එක තමා අවුල

Aulak na bn... awashya de vitharak ganna.maaath kiyanna giye kiri kalayak dowala goma binduwal dala kiyala....![]()
![]()