Fiverr (7 කොටස) - මේ මගේ කතාව

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    * පරණ thread වල කරුණු update කරන්න බෑ
    * Thread එක යට ගියාට පස්සෙ හොයාගන්න බෑ
    * Thread ටික පිළිවෙලට පෙළගස්වලා තියන්න විදිහක් නෑ
    * වැදගත් විදිහට ආශ්‍රය කරන කෙනෙක්ට කවදාවත් චාටර් එළකිරියෙ link එකක් දෙන්න බෑ
    ඕකම තමයි මටත් තියෙන ලොකුම අවුල :rolleyes:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    වැදගත් විදිහට ආශ්‍රය කරන කෙනෙක්ට කවදාවත් චාටර් එළකිරියෙ link එකක් දෙන්න බෑ :ROFLMAO:

    එලකිරිය කියන්නේ ලංකාවේ සමාජයේ virtual රිප්‍රසන්ටෙෂන් එකක්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වැදගත් විදිහට ආශ්‍රය කරන කෙනෙක්ට කවදාවත් චාටර් එළකිරියෙ link එකක් දෙන්න බෑ :ROFLMAO:

    එලකිරිය කියන්නේ ලංකාවේ සමාජයේ virtual රිප්‍රසන්ටෙෂන් එකක්.
    True :yes:
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    2012-13 kale lasindu nadeeshan tamai wedipurama ara Amazon horuth ekka gema illala ehema blog kare :D dan ewage link mathakath ne bn,

    geek.lk ekenm hitiya unta epa kale ithin chanux ugema CMS ekak hadapu ekenne :lol:

    matara diha idapu kettu dial eka neda ?
    pora dan fb innawada?
     
    • Like
    Reactions: NRTG

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    හොද ත්‍රෙඩ් එකක් දාල අන්තිමට චූටි කක්කි බෙට්ටක් දැම්ම එක තමා අවුල
    maaath kiyanna giye kiri kalayak dowala goma binduwal dala kiyala.... 😂 :lol: