Facebook Live Video ගැන උදව්වක්
මචන්ලා කොහොමද පේජ් එකකින් ලයිව් විඩියෝ එකක් රිලීස් කරන්නෙ?
කොම් එකේ ෆිල්ම් එකක් ප්ලේ කරනවා කියලා හිතපන්,නැති නම් වෙන මොනවා හරි ගැන ලෙසන් එකක්,කොහොමද ඒක ලයිව් දෙන්නෙ පේජ් එකකින්

නොදන්නා ඈයන්ටත් දැනගැනීමට බම්පියකින් ගසන්න
ස්තූතියි

ස්තූතියි