Facebook Live Video ගැන උදව්වක්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Facebook Live Video ගැන උදව්වක්

    live-streaming.jpg



    මචන්ලා කොහොමද පේජ් එකකින් ලයිව් විඩියෝ එකක් රිලීස් කරන්නෙ?:eek:
    කොම් එකේ ෆිල්ම් එකක් ප්ලේ කරනවා කියලා හිතපන්,නැති නම් වෙන මොනවා හරි ගැන ලෙසන් එකක්,කොහොමද ඒක ලයිව් දෙන්නෙ පේජ් එකකින්:rolleyes:

    නොදන්නා ඈයන්ටත් දැනගැනීමට බම්පියකින් ගසන්න:nerd:
    ස්තූතියි