Facebook Live

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    මම මේ දවස් ටිකේ facebook එකේ live videos බැලුවා protests වල live බලන්න, Facebook Live එකේ මාර පොරවල් ඉන්නේ සමහර ගෑනු live makeup දානවා සමහර උන් ළමයින්ට කිරි දෙනවා, ලක්ෂ ගානක් ඒවා බලනවත් එක්ක, twitch එකේ වගේ moderation එකකුත් නෑ , හෙන මාන්ජමිකයි බන්, it's truly a mad world