Facebook Log

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    user name එකට phone number එක දලා login code එකත් ඒ phone number එකට මැසේජ් එන්න හදලා Facebook account එක හදලා තිබුනේ.

    ම‌ගේ phone එක මාරු උන නිසා මට දැන් ඒ Facebook account එකට login වෙන්න බෑ.

    මොකද මම Facebook account එක හදන්න පාවිච්චි කරපු phone number එක ඩිස්කනෙට් කරලා.

    මට මගේ Facebook account එකට log වෙන්න ක්‍රමයක් නැද්ද ? :confused::confused::confused::confused:
    :no::no::no::no:
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    mechchara kalekata email ekak account ekata add karala tibila na kiyanne ithn :baffled:
    aluth phone eken log wenna kalin parana phone eken fb ain karala dalanan supiri :P
    recover options mukuth naththan hitha hadaganna thama tiyenne.