Facebook Messages ලේසියෙන් Delete කරමු
බුකියේ inbox පිරිලද?
සාමාන්‍යයෙන් එකින් එක open කරලා අයින් කරන්න එපයි. 
මෙන්න ලේසියෙන් අයින් කරගන්න ක්‍රමයක්.
1). Firefox හරි Google Chrome හරි install කරගන්න. (මේවා ඉතින් නැතුවම බැරි එව්වා නේ.
)
2). ඊට පස්සේ මේ ලින්ක් එකට ගිහින් extension එක install කරගන්න.
http://userscripts.org/scripts/show/106261
3). Browser එක restart කොරන්න.
4). දැන් ඉතින් දෙය්යනේ කියල බුකියේ inbox එකට ගියාම message ඒක ඉස්සරහින් "D " කියල
button එකක් ඇති. එක එබුව ගමන් වැඩේ ගොඩ. Message එක open කරන්න ඕනේ නෑ
බුකියේ inbox පිරිලද?

මෙන්න ලේසියෙන් අයින් කරගන්න ක්‍රමයක්.

1). Firefox හරි Google Chrome හරි install කරගන්න. (මේවා ඉතින් නැතුවම බැරි එව්වා නේ.
)2). ඊට පස්සේ මේ ලින්ක් එකට ගිහින් extension එක install කරගන්න.

Last edited: