Facebook monk

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    මුන්ට පිස්සුද ?
    ඔව් බන් අපේ ඉස්කෝලේ හාමුදුරුවෝ IT Lab එකේ මයි දැන්:baffled:.මේවා දැන් දුර දිග ගිහින් වැඩියි:sorry:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    facebook එකෙන් ධර්ම ප්‍රචාරය කරන්න ආවා කියමුකො ඒත් වැඩි පුර උපාසක මාතාවො ඇඩ් කරගන්නෙ ඇයි කියන එක තමා ප්‍රශ්නෙ

    දැන් නම් සංඝ සංශෝධනයක් කරන්න කාලෙ හරි වගේ තව පරක්කු උනොත් සිල්වත් හාමුදුරුවො හොයාගන්න නැති වෙනවා ඝනයො විතරයි ඉතුරුවෙන්නෙ සංශෝධනයක් කරල ඝනයො ටික පන්නල සිල්වත් හාමුදුරුවරු රැක ගත්තෙ නැත්නම් වෙන කාලකන්ණි ආගම් පාලුවො කරන්න ඕනෙ නෑ අපිම අපේ වල කපා ගන්නවා සිකුරුයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ ප්‍රොෆයිල් එක ඔස්සේ ෆලෝ කරාම අම්බානෙක හාමුදුරුවරු ඉන්නව එෆ්බී එකේ පොඩ්ඩක් බලපන් කො