Facebook new ad sri lanka

wasantha91

Member
Mar 13, 2010
123
19
0
මචන් මේක වැරදියට හිතන්න එපා. මගේ හොදම යාලුවෙක් ලගධි. TV Commercial එකක හිටිය. වැඩිය එකක් නෙවේ. ජන්ද ad එකක.. මට පක්ෂේ කියන්න බෑ..

ඇඩ් එක මෙකයිලු ..
කොල්ලෙක් Internet Cafe එකක් ඇතුලේ ඉදන් FB චැට් කරනවා. එතනින් තමා පටන් ගන්නේ.
තව එක කොල්ලෙක් ගෙදර Lap එකෙන් fb චැට් කරනවා. මුන් කතා කරන්නේ මේ පාර ජන්දේ දාන එක ගැන.

මේ ඇඩ් එක යන්නේ සිරසේ ලු මචන් මෙහෙම ad එකක් ගියාද. ගියොත් කියපල්ලා plz
 

wasantha91

Member
Mar 13, 2010
123
19
0
aththatama jande lanwellu yanakota. raa 8 9 time atharelu yanawanam yanne. uuuta tv balanna wenne naa lu me dawas wala. mata karadare. u kiyanawa mama inna ad ekakwath mata balaa ganna wenne naaa kiyala... hmmm dakka aya innawanam kiyahalla