Facebook Offices Around The World

hiranlakshitha

Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    උඹ මේ කොහෙන් ආපු එකෙක්ද බන්
    මේ උඹද ඉන්නෙ බලහන් නිකන් උණහපුලු මූණක්නෙ බන් තියෙන්නෙ
    යකෝ උඹගෙ හැටි බලපන්කෝ යකෝ.බබා තොගෙ කොහෙද පොඩි.warenko nalawanna
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ලොල්. උබ මෙතන මේකෙ ෆන් එක ක්න්නෙ නැතිව හිටපන්.
    උඹට මේකෙන්ම කට්ටිය ඒකට ගෙනියන්න ඔනෙද

    නෑ නෑ ඒකෙ ෆන් එක මේකට ගෙනාව. ඔන්න අපේ ශියාන් උඩ පෝස්ට් එකක් දාල :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නවත්තන ඒක නෙමේ මචන් අවුල. ඒත් මේ වගේ ගෑනු ළමයෙක්ගේ පිංතුරයක් දාලා එයාට අපහස කරන ඒක හරිද? තවත් අය ඇවිල්ලා ඒ පිංතුරෙම කෝට් කරලා අපහස කරද්දි හරිද?
    මන් දන්න විදිහට ඔය රාජදානියේ ඉන්න ස්වල්පයක් හොඳ අයගෙන් එක්කෙනෙක් ඔයා.
    අනිත් එවුන්නම් මේලෝ කමකට නෑ:dull:
    :dull: මුන්ගේ නිකන් ලොකු එක විතරයි එක තැනක කියනවා කොපි ත්‍රෙඩ් දාන්න එපා කියලා. ඌම කියනවා අවුලක් නෑ කියලා උන්ගේ එකක් කලාම. පො*** හැත්ත
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :sorry::sorry: අපි ඔක්කොටම එක තැනක ෆන් ගන්න බැරි හැටි:lol::lol:

    ෆන් එක මෙතන්ට අමාරුවෙන් ගෙනාව :lol: ඔය පහල පෝස්ට් එක දාල තියෙන්නෙ ඊටත් පහලින් ස්මයිලි 3ක් දාලත් තියෙනව :lol:
     
    • Like
    Reactions: ms48mail

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ මේ කොහෙන් ආපු එකෙක්ද බන්
    මේ උඹද ඉන්නෙ බලහන් නිකන් උණහපුලු මූණක්නෙ බන් තියෙන්නෙ
    යකෝ තොගේ ටොපික් එකට කතා කරන එකද මේ. උණහපුලු මූන. රෙද්ද තමයි. :nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ අහින්සක කෙල්ලොන්ගෙන් ෆ්න් ගන්න එපා.පවු යකො

    ane uba baba uba kellangen fun ganne ne ne
    nikan hulan gahanawa ethi neda un diha balagena
    ane me
    5.gif
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :dull: මුන්ගේ නිකන් ලොකු එක විතරයි එක තැනක කියනවා කොපි ත්‍රෙඩ් දාන්න එපා කියලා. ඌම කියනවා අවුලක් නෑ කියලා උන්ගේ එකක් කලාම. පො*** හැත්ත
    එකෙක් දෙකෙක් ඇරෙන්න ඔක්කොම එකයි වගේ බන්:dull:
    ඒක වල්ලේ පෝල්.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ අහින්සක කෙල්ලොන්ගෙන් ෆ්න් ගන්න එපා.පවු යකො
    කියලා වැඩක් නෑ බං. ඒ දවස්වල එස් එල් චික්ස් වලනම් ලොකු ටෝක් දුන්න ඔක්කොම. තමන්ගේ එකෙක් කලාම ඒක හරි.:dull:

    තව ටිකකින් මේකත් ක්ලෝස් කර ගනි කියලා:nerd:
     
    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    බබෙක්ට පිස්සු හැදිලා............
    මෙන්නෝ.............
    ලංකාවේ කෙල්ලො ටික විකුණනවා................
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ෆන් එක මෙතන්ට අමාරුවෙන් ගෙනාව :lol: ඔය පහල පෝස්ට් එක දාල තියෙන්නෙ ඊටත් පහලින් ස්මයිලි 3ක් දාලත් තියෙනව :lol:
    මම දැන ගතිමි. මම සැක කලෙමි සිංහ බා:lol::lol:
    සොරි බා නෙමෙයි බෑ
     
    SLSUN

    Member
    නවත්තන ඒක නෙමේ මචන් අවුල. ඒත් මේ වගේ ගෑනු ළමයෙක්ගේ පිංතුරයක් දාලා එයාට අපහස කරන ඒක හරිද? තවත් අය ඇවිල්ලා ඒ පිංතුරෙම කෝට් කරලා අපහස කරද්දි හරිද?
    මන් දන්න විදිහට ඔය රාජදානියේ ඉන්න ස්වල්පයක් හොඳ අයගෙන් එක්කෙනෙක් ඔයා.
    අනිත් එවුන්නම් මේලෝ කමකට නෑ:dull:
    එහෙම නෙමෙයි මචං අපි කා අතරත් අඩුපාඩු තියනව මේ වගේ සිද්ධියක් වෙන්න හේතු බලන්න