Facebook Online/Offline

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    සමහර වෙලාවට අපි Facebook යනකොට (රෑට එහෙම ) හුගක් Friendsලා ඉන්නවා.ඉතින් හැමෝම එක සැරේ චැට් කරද්දීත් අපිට එපා වෙනවා.:baffled:
    ඒ වෙලාවට අපිට පුළුවන් සමහර අයට offline දාන්නත් අනිත් අයට online දාලා අපි ඉන්නවා කියලා පේන්නත්.එතකොට offline පෙන අයට අපිත් එක්ක චැට් කරන්න බැහැ
    මම දැන් කියල දෙන්නේ කොහොමද එක කරන්නේ කියලා.
    සමහර අය දන්නවා ඇති එත් නොදන්නා අයටයි මේ ලිපිය.

    1.මුලින්ම Facebook login වෙන්න

    2.ඊට පස්සේ edit friends page එකට යන්න http://www.facebook.com/friends/edit/
    3.page එකේ උඩම "create list" තියෙනවා එක click කරන්න
    4.මුලින්ම "Enter a name" කියන තැනට නමක් දීලා ඉන්න (උදාහරණයක් විදියට offline list)
    ඊට පස්සේ Friendsලව තෝරලා "Create List" click කරන්න.
    5.ඊට පස්සේ චැට් එකේ අපි තෝරපු Friendsලට Offline දාන්න පුළුවන්
    ඔයාලට පේනවා ඇති ඔයාල හදපු ලිස්ට් එකේ හා Other Friends කියන තැන ස්විච් එකක් තියෙනවා ඒක කොළ පාට තිබුනොත් Online අළු පාට තිබුනොත් Offline.
    FacebookGreen.png


    එච්චරයි ඔය වගේ කැමති ප්‍රමාණයක් ලිස්ට් හදන්න පුළුවන්.
     

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    Elaaazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz



    You must spread some Reputation around before giving it to Leo_D again.