facebook page හෙල්ප් එකක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උගේ account එකට ලොග් වුනොත් බලා ගන්න පුලුවන්ද?

    ඔව් බන්.. උගෙ account එකේ ඇති page එක.. admin එකෙක් වත් නැතුව page එකක් නිකං තියෙන්න විදියක් නැහැ නෙ බං.. එක්කො ඔය කියන යාළුවගෙ account එකට වෙන එකෙක් log වෙලා.. log උන එකා ඌව manager විදියට දාල.. ආයෙ උගෙ account එකෙන් log වෙලා.. යාළුවව manager කමින් අයින් කරන්න ඇති.. මොකක් හරි එහෙම සිද්දියක් තමයි වෙලා තියෙන්නෙ..

    9Y7qmQ3.png
     
    janith1993

    Member
    Dec 10, 2013
    25
    0
    0
    මෙහෙම කරපන් බන්. ඔය පේජ් එක හදපු එකා ඌයි , උබයි , තව එකෙකුයි මැනේජර් රෝල් දාල තියන්න ඇත්තේ. මොකක් හරි හේතුවකට උබ ඇරෙන්න අනිත් දෙන්නගෙන් කෙනෙක්ට යාලුකමත් තියාගෙන වැඩක් දෙන්න ඕන කියල හිතෙන්න ඇති. :P

    ඉතින් ඔය දෙන්න ගෙන් කෙනෙක්. තව ෆේස්බුක් ගිණුමක් හදල. ඒ ෆේක් එකෙන් ලොග් වෙලා උගේ ඔරිජිනල් එකට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාල. අයිමත් ඔරිජිනල් එකෙන් ලොග් වෙලා ඒක ඇක්සෙප්ට් කරල අර ෆේක් එකට පේජ් එකේ මැනේජර් රෝල් එකක් දීල. අයිමත් අර ෆේක් එකෙන් ලොග් වෙලා උගේ ඔරිජිනල් එකට අර පේජ් එකේ තියෙන මැනේජර් රෝල් එක අයින් කරන්න ඇති. :yes: අර ෆේක් එක අහුවෙනවට. ඉන් පස්සේ වැඩි හොඳට සමහර විට. අර උගේම ෆේක් එක ඌ අන්ෆ්‍රෙන්ඩ් කරල අයින් කරන්න ඇති...

    මට සීයට සීයක් ශුවර් ඔය දෙන්න ගෙන් එකෙක්ගේම ෆේක් එකකට තමයි දැන් පේජ් එකේ මැනේජර්කම තියෙන්නේ...

    කිසිම එකෙක්ව විශ්වාස කරන්න එපා බන් අදකාලේ...ඉරිසියාකාරයෝ හැමතැනම
    ..:yes::D
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් බන්.. උගෙ account එකේ ඇති page එක.. admin එකෙක් වත් නැතුව page එකක් නිකං තියෙන්න විදියක් නැහැ නෙ බං.. එක්කො ඔය කියන යාළුවගෙ account එකට වෙන එකෙක් log වෙලා.. log උන එකා ඌව manager විදියට දාල.. ආයෙ උගෙ account එකෙන් log වෙලා.. යාළුවව manager කමින් අයින් කරන්න ඇති.. මොකක් හරි එහෙම සිද්දියක් තමයි වෙලා තියෙන්නෙ..

    මෙහෙම කරපන් බන්. ඔය පේජ් එක හදපු එකා ඌයි , උබයි , තව එකෙකුයි මැනේජර් රෝල් දාල තියන්න ඇත්තේ. මොකක් හරි හේතුවකට උබ ඇරෙන්න අනිත් දෙන්නගෙන් කෙනෙක්ට යාලුකමත් තියාගෙන වැඩක් දෙන්න ඕන කියල හිතෙන්න ඇති.

    ඉතින් ඔය දෙන්න ගෙන් කෙනෙක්. තව ෆේස්බුක් ගිණුමක් හදල. ඒ ෆේක් එකෙන් ලොග් වෙලා උගේ ඔරිජිනල් එකට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාල. අයිමත් ඔරිජිනල් එකෙන් ලොග් වෙලා ඒක ඇක්සෙප්ට් කරල අර ෆේක් එකට පේජ් එකේ මැනේජර් රෝල් එකක් දීල. අයිමත් අර ෆේක් එකෙන් ලොග් වෙලා උගේ ඔරිජිනල් එකට අර පේජ් එකේ තියෙන මැනේජර් රෝල් එක අයින් කරන්න ඇති. අර ෆේක් එක අහුවෙනවට. ඉන් පස්සේ වැඩි හොඳට සමහර විට. අර උගේම ෆේක් එක ඌ අන්ෆ්‍රෙන්ඩ් කරල අයින් කරන්න ඇති...

    මට සීයට සීයක් ශුවර් ඔය දෙන්න ගෙන් එකෙක්ගේම ෆේක් එකකට තමයි දැන් පේජ් එකේ මැනේජර්කම තියෙන්නේ...

    කිසිම එකෙක්ව විශ්වාස කරන්න එපා බන් අදකාලේ...ඉරිසියාකාරයෝ හැමතැනම..

    දෙකම එකයි.. හැබැයි දෙකෙන් එකක් තමයි වෙලා තියෙන්නෙ අනිවා

    9Y7qmQ3.png
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    ඔව් බන්.. උගෙ account එකේ ඇති page එක.. admin එකෙක් වත් නැතුව page එකක් නිකං තියෙන්න විදියක් නැහැ නෙ බං.. එක්කො ඔය කියන යාළුවගෙ account එකට වෙන එකෙක් log වෙලා.. log උන එකා ඌව manager විදියට දාල.. ආයෙ උගෙ account එකෙන් log වෙලා.. යාළුවව manager කමින් අයින් කරන්න ඇති.. මොකක් හරි එහෙම සිද්දියක් තමයි වෙලා තියෙන්නෙ..

    9Y7qmQ3.png

    අනේ මන්දා බං එහෙම කර කියල උන්ට ඇති වාසියකුත් නැ.... අලුත් එකක් හදන්න වෙයි.page එකේ මොනවත් පොස්ට් වැටෙන්නෙත් නැ...පේජ් එක ඉස්සුවනම් මොනවත් නොකර ඉන්නේ ඇයි?
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මෙහෙම කරපන් බන්. ඔය පේජ් එක හදපු එකා ඌයි , උබයි , තව එකෙකුයි මැනේජර් රෝල් දාල තියන්න ඇත්තේ. මොකක් හරි හේතුවකට උබ ඇරෙන්න අනිත් දෙන්නගෙන් කෙනෙක්ට යාලුකමත් තියාගෙන වැඩක් දෙන්න ඕන කියල හිතෙන්න ඇති. :P

    ඉතින් ඔය දෙන්න ගෙන් කෙනෙක්. තව ෆේස්බුක් ගිණුමක් හදල. ඒ ෆේක් එකෙන් ලොග් වෙලා උගේ ඔරිජිනල් එකට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාල. අයිමත් ඔරිජිනල් එකෙන් ලොග් වෙලා ඒක ඇක්සෙප්ට් කරල අර ෆේක් එකට පේජ් එකේ මැනේජර් රෝල් එකක් දීල. අයිමත් අර ෆේක් එකෙන් ලොග් වෙලා උගේ ඔරිජිනල් එකට අර පේජ් එකේ තියෙන මැනේජර් රෝල් එක අයින් කරන්න ඇති. :yes: අර ෆේක් එක අහුවෙනවට. ඉන් පස්සේ වැඩි හොඳට සමහර විට. අර උගේම ෆේක් එක ඌ අන්ෆ්‍රෙන්ඩ් කරල අයින් කරන්න ඇති...

    මට සීයට සීයක් ශුවර් ඔය දෙන්න ගෙන් එකෙක්ගේම ෆේක් එකකට තමයි දැන් පේජ් එකේ මැනේජර්කම තියෙන්නේ...

    කිසිම එකෙක්ව විශ්වාස කරන්න එපා බන් අදකාලේ...ඉරිසියාකාරයෝ හැමතැනම
    ..:yes::D

    මේක තමයි මචං වෙන්න ඇත්තේ... ඔහොම දෙයක් කරන්න ඉන්නේ එකම එකයි.:angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනේ මන්දා බං එහෙම කර කියල උන්ට ඇති වාසියකුත් නැ.... අලුත් එකක් හදන්න වෙයි.page එකේ මොනවත් පොස්ට් වැටෙන්නෙත් නැ...පේජ් එක ඉස්සුවනම් මොනවත් නොකර ඉන්නේ ඇයි?

    ඉස්සුවා නෙවේ බන්.. බලු වැඩක් කරන්න ඇති.. හැමෝම එක විදිය නෑ නෙ බන්.. ඉරිසියාකාර යක්කු හැමතැනම බන්.. හැමෝම අපි වගේ නෑ.. මටත් කෙලියෙ ඉතින් කිසිම තේරුමක් නැතුව..

    අලුත් පේජ් එකක් හදහන්..

    9Y7qmQ3.png
     
    janith1993

    Member
    Dec 10, 2013
    25
    0
    0

    ඔව් බන්.. උගෙ account එකේ ඇති page එක.. admin එකෙක් වත් නැතුව page එකක් නිකං තියෙන්න විදියක් නැහැ නෙ බං.. එක්කො ඔය කියන යාළුවගෙ account එකට වෙන එකෙක් log වෙලා.. log උන එකා ඌව manager විදියට දාල.. ආයෙ උගෙ account එකෙන් log වෙලා.. යාළුවව manager කමින් අයින් කරන්න ඇති.. මොකක් හරි එහෙම සිද්දියක් තමයි වෙලා තියෙන්නෙ..

    දෙකම එකයි.. හැබැයි දෙකෙන් එකක් තමයි වෙලා තියෙන්නෙ අනිවා

    9Y7qmQ3.png

    ඔව් මචන් එහෙම වෙන්න පුලුවන්.. මූ ඇර අනිත් යාලුවො දෙන්නාගේ ගෙදර වගේ එන යාළුවෙක් කරා නම් ඌත් උන්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ඕන. නැත්නම් හැක් කරා නම් බොහෝ විට වෙන්නේ පේජ් එක ගත්ත වගේම වැඩර් වෙන්න මුලු එකවුන්ට් එකම ගන්න එක. යාලුවො දෙන්නට පේන විදියට අන්ඔතෝරිසඩ් ලොගින්ස් නොටිෆිකේෂන්ස් ඇවිත් නෑ වගේ... බොහෝ විට මේක හැක් උනාට වඩා බර තියෙන්නේ මචන් ඔය යාළුවො දෙන්නගේ පැත්තට..

    මූ උන්ගේ එකවුන්ට් අරන් බැලුවත් වැඩක් නෑනේ මචන්.. ඌටත් පේජ් එකට ඇක්සස් නෑ..නමුත් උගේ ෆේක් එකට තියෙනවා.. හරිනම් මචන් ෆේස්බුක් එකෙන් මේ ඇඩ්මින් රෝල්වල කරන හැම දෙයක්ම නොටිෆිකේෂන් විදියට හැමෝටම යන්න හදන්න ඕන.. හැබැයි දැන් තියෙන්නේ. අලුතින් ඇඩ් කරන එකාට විතරයි යන්නේ...
     
    janith1993

    Member
    Dec 10, 2013
    25
    0
    0
    අනේ මන්දා බං එහෙම කර කියල උන්ට ඇති වාසියකුත් නැ.... අලුත් එකක් හදන්න වෙයි.page එකේ මොනවත් පොස්ට් වැටෙන්නෙත් නැ...පේජ් එක ඉස්සුවනම් මොනවත් නොකර ඉන්නේ ඇයි?

    හරිනෙ බන් ඉතින් යාලුවට ඕනේ උබේ යාළුකමත් තියාගෙන උබට ගේම දෙන්න. හිතපන් නොදන්න ගොබ්බයෙක් ඒ පේජ් එක හැක්කාරානම්.. අනිවා හෙනට රඟනවනේ... නමුත් මූ එහෙම කරන්නෑ.. සැක නොහිතෙන විදියට පාඩුවේ ඉන්වා.. මොකද්ද උනේ කියල හිතාගන්න බෑ වගේ.. :D සමහර විට ඌට ඒ පේජ් එකෙන් වාසියක් නැතිව ඇති.ඌට ඕන කරල තිබුනෙ උබට කෙලින්න විතරක් වෙන්න ඇති..:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් මචන් එහෙම වෙන්න පුලුවන්.. මූ ඇර අනිත් යාලුවො දෙන්නාගේ ගෙදර වගේ එන යාළුවෙක් කරා නම් ඌත් උන්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ඕන. නැත්නම් හැක් කරා නම් බොහෝ විට වෙන්නේ පේජ් එක ගත්ත වගේම වැඩර් වෙන්න මුලු එකවුන්ට් එකම ගන්න එක. යාලුවො දෙන්නට පේන විදියට අන්ඔතෝරිසඩ් ලොගින්ස් නොටිෆිකේෂන්ස් ඇවිත් නෑ වගේ... බොහෝ විට මේක හැක් උනාට වඩා බර තියෙන්නේ මචන් ඔය යාළුවො දෙන්නගේ පැත්තට..

    මූ උන්ගේ එකවුන්ට් අරන් බැලුවත් වැඩක් නෑනේ මචන්.. ඌටත් පේජ් එකට ඇක්සස් නෑ..නමුත් උගේ ෆේක් එකට තියෙනවා.. හරිනම් මචන් ෆේස්බුක් එකෙන් මේ ඇඩ්මින් රෝල්වල කරන හැම දෙයක්ම නොටිෆිකේෂන් විදියට හැමෝටම යන්න හදන්න ඕන.. හැබැයි දැන් තියෙන්නේ. අලුතින් ඇඩ් කරන එකාට විතරයි යන්නේ...

    manager දාන්න ඉස්සෙල්ල හිතන්න ඕන ඒවා කෙල උනහම හිතල වැඩක් නැහැ නෙ බන්..
    දැන් කරන්න දෙයක් නැහැ..

    9Y7qmQ3.png
     
    janith1993

    Member
    Dec 10, 2013
    25
    0
    0

    manager දාන්න ඉස්සෙල්ල හිතන්න ඕන ඒවා කෙල උනහම හිතල වැඩක් නැහැ නෙ බන්..
    දැන් කරන්න දෙයක් නැහැ..

    9Y7qmQ3.png

    ඔව් බන් දැන් කරන්න පුලුවන් දේවල් අඩුයි. කරපු වැරිදි නොකර අලුත් පේජ් එකක් පටන්ගන්න එකතමයි කරන්න තියෙන්නේ.:yes: