Facebook page ads - 250K likes

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    250000 ඉන්න facebook page එකක ඔයාලගේ වෙබ්සයිට් ලින්ක් (Link) එක පලකරගන්න ඕනද?

    දින 7 - Rs.1000
    දින 14 - Rs.2000
    දින 30 - Rs.3000

    FB Page post share karanna - Rs.4000

    දාගන්න ඕනනම් වැඩි විස්තර සදහා PM කරන්න
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    දවසට කී පාරක් අපේ ලින්ක් එක පෝස්ට් වෙනවද?
    ඔක්කොම ලංකාවෙ උන්ද?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔක්කොටම කලින් පේජ් එක දාපන් බලන්න.

    ඊට පස්සේ දවස් දෙකකට ට්‍රයල් එකක් දීපන්. ට්‍රයල් එක හොඳයි නම් කට්ටිය ගනීවි. නැතුව මචන් වැඩක් නැහැ. අඩුම තරමේ උබ ෆේස්බුක් ගෘප් එකේ ලින්ක් එකවත් දාන්නේ නැහැනේ.