Facebook Page Monetization

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Facebook monetize කරපු අය ඉන්නවද?ලංකාවේ ඒවාට බැහැනේ.videos තියෙන page වලට විතරද පුළුවන්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    දාන තරමක් දාන්නේ ලෝකේ මිනිස්සුන්ට ඉතාම වැදගත්, දුර්ලබ වීඩියෝ නිසා ෆේස් බුක් එවුන්ට ඒවාට ගෙවන ගාන තීරණය කර ගන්න බැරුව ඉන්නේ බන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    link eka wada karanne ban.
    wena ratawala profile walin hadanna puluwan ne ban :P :P :P :P
    I love you page eke admin
    68868590_117746819588409_1320134343900790784_o.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කරන්න පුලුවන් බන් මගෙත් පේජ් එක්ක් තියෙනවා 80ක් ඉන්න
    ලෝකල් ඇඩ්ස් දානවා සහ ෆේබුක් මොනටයිස් එකේ ඇඩ් වැටෙනවා විඩියෝ වල
    පේජ් එකට හොද රීච් එකක් හදාගෙන ඉස්සරහට යනකොට ක්‍රියේටිව් ටූල්ස් වලින් පෙන්නනව ඔයාට මොනටයිස් ඉල්ලන්න පුලුවන්ද බැරිද කියලා
    එතනින් පුළුවන් උනොත් ඔයාට සුදුසුකම් සපුරල වැඩේ කරගන්න පුලුවන්
    එලකිරි එකේ ඉන්නවා ලක්ශ ගණන් ඉන්න පේජ් කරන සල්ලි හොයන ඩයල්
    ඉලෙක්ශන් කාලේ එහෙම හොදට හොයපු එවුන් ඉන්නවා ලක්ශ 20 තිහ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...

    Meka nam atta kathawa. Gema gahana eka lassanata gahanawa. habai kiyala nam denne na. inhalu maara kuhakai bn.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Meka nam atta kathawa. Gema gahana eka lassanata gahanawa. habai kiyala nam denne na. inhalu maara kuhakai bn.
    ගේමක් ගහන්න පුළුවන් අයිඩියා එකක් ඇවිල්ල ඒක ෆලෝ අප් කරොත් ගොඩම තමයි
    මම මුලින්ම පටන් ගත්තා එලකිරි යූසර් නේම් එකෙන්ම පේජ් එකක් පස්සෙ ඒක 12000ක් ලයික්ස් ඇවිල්ලා විකුණල දැම්ම ෆුඩ්ස් රිලේටඩ් සීන් එකක් කරන එකෙට පස්සෙ මම ශෙයාරින් කරන පේජ් එකක් පටන් ගත්තා එහෙමම නිවුස් පේජ් එකක් පටන් ගත්තා නමක් දලා පස්සෙ ඒක නැගල ගියාම වෙබ් එකකුත් හදලා ශෙයාරින් පේජ් එකත් ඒක අස්සෙම ප්‍රොමොට් කරලා බැලන්ස් කලා ඊට පස්සෙ කෑම සම්බන්ද එකක් පටන් ගත්තා ටුවරිසම් ඉන්ස්ට කෙල්ලන්ගෙ ෆොටෝස් ශෙයා කරන එකක් පටන් ගත්තා ඒක නැගලම ගියා

    චන්දෙ කාලෙට කෝඩිනේටර් කරන උන් අල්ලල මමයි තව පේජ් කරන එකෙකුයි එකතු වෙලා ඇඩ්ස් ගත්තා
    ඇඩ් යාර්ඩ් කියලා අපි සෙට් එකක් කරපු හබ් එකක් තියෙනවා ඒක කරගෙන යනවා ඉස්සරහට