මචං මන් face book එකේ marktplace එකේ electronic (amplifire) විකුණනවා.
මට ඕනේ ඒක මගේ page එක්ක තියෙනවා. ඒක හරහා විකුණන්න. එත් page එකේ marketplace නෑ.
මට ඕනේ ඒක මගේ page එක්ක තියෙනවා. ඒක හරහා විකුණන්න. එත් page එකේ marketplace නෑ.
අනේ ඔය නොදන්නා මගුල් කරන්නේ නැතුව අපේ පොලට වරෙන්. මම දන්නා, අදුනන එවුන්ට විකුනන පුළුවන්.
පොළේ විකුණන වද බොල.