Facebook Pages වලට Fake Likes

tha123

Well-known member
  • Mar 4, 2015
    6,652
    1
    6,341
    113
    අර fb pages වලට fake likes දාන්නේ එහෙම එව්වා ගන්නෙ කොහොමද කියපන්කෝ... ලොකු උදව්වක්...

    1k වගේ ඕන වෙලා තියෙනවා අලුතෙන් හදපු page එකකට... (sl likes නම් ගොඩක් හොදයි)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක නම් බොරු වැඩක්. ඉට වඩා හොඳයි FB boost එකක් දාන එක. මමත් මුලින් ඔහොම කරා, ඒත් real user ලා add උනහම පස්සේ දාන posts වලට like comments නිකං වටෙන්නේ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,652
    1
    6,341
    113
    ඕක නම් බොරු වැඩක්. ඉට වඩා හොඳයි FB boost එකක් දාන එක. මමත් මුලින් ඔහොම කරා, ඒත් real user ලා add උනහම පස්සේ දාන posts වලට like comments නිකං වටෙන්නේ.
    Boost karana eka tama hoda


    ඒක තේරෙනවා බන්,.. මගෙ target එක වෙන එකක්... real users ලට අපි අලුත් නැහැ පරනයි.. like ගොඩක් තියෙන reputed site එකක් කියල පෙන්නන එක විතරයි මට ඕනේ.... (මොකද real උන් ඇවිත් like ගානෙන් reputed මැන්නට likes ආවෙ කොහෙනද කියල මනින්නේ නැහැනේ...😁)

    real audience එකක් හදන්න වෙනම paid boost එකක් දාල තියෙන්නේ... මෙක උඩ කියපු වෑඩේ කරගන්න විතරයි බ්න්.. page eka 3k wge apu gman fake ewa nwthhtnv mma
     
    • Like
    Reactions: U-tag

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,652
    1
    6,341
    113
    site එකක් හම්බුනා sinhalu:-) http://addmf.co/?ZDDUNQS (referral එක දැම්මේ මටත් සලකගෙනම පලයන්)

    peer to peer සීන් එකක් තියෙන්නෙ.. අපිත් like කරන තරමට අපිට හම්බෙනවා:yes: (අපිට හම්බෙන points ආපහු ගෙවලා අපේ pageඑක අප් කරගන්න පුලුවන්) එහෙම බැරි අයට සල්ලි ගෙවල කරගන්න පුලුවන්...

    ඕනවෙන අය අවශ්‍යවෙන දවසක use කරල බලපල්ලා..🤭
     
    Last edited:
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    site එකක් හම්බුනා sinhalu:-) https://addmefast.com/

    peer to peer සීන් එකක් තියෙන්නෙ.. අපිත් like කරන තරමට අපිට හම්බෙනවා:yes: (අපිට හම්බෙන points ආපහු ගෙවලා අපේ pageඑක අප් කරගන්න පුලුවන්) එහෙම බැරි අයට සල්ලි ගෙවල කරගන්න පුලුවන්...

    ඕනවෙන අය අවශ්‍යවෙන දවසක use කරල බලපල්ලා..🤭
    https://addmefast.com/?ref=ZDDUNQS :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Fake likes wedi unata wedak naha ubata target audience eka nemei e likes
    Hodama option eka FB salli gewala Page/Post Boost karana eka etakota naturally interested ayagen likes enawa :)
    Ubata e ona karana audience ekata FB eken pennanawa sponsored widiyata