ඕක නම් බොරු වැඩක්. ඉට වඩා හොඳයි FB boost එකක් දාන එක. මමත් මුලින් ඔහොම කරා, ඒත් real user ලා add උනහම පස්සේ දාන posts වලට like comments නිකං වටෙන්නේ.
Boost karana eka tama hoda
(අපිට හම්බෙන points ආපහු ගෙවලා අපේ pageඑක අප් කරගන්න පුලුවන්) එහෙම බැරි අයට සල්ලි ගෙවල කරගන්න පුලුවන්... https://addmefast.com/?ref=ZDDUNQSsite එකක් හම්බුනා sinhaluhttps://addmefast.com/
peer to peer සීන් එකක් තියෙන්නෙ.. අපිත් like කරන තරමට අපිට හම්බෙනවා(අපිට හම්බෙන points ආපහු ගෙවලා අපේ pageඑක අප් කරගන්න පුලුවන්) එහෙම බැරි අයට සල්ලි ගෙවල කරගන්න පුලුවන්...
ඕනවෙන අය අවශ්‍යවෙන දවසක use කරල බලපල්ලා..![]()
ඇයි අවුලක් නෑනේhttps://addmefast.com/?ref=ZDDUNQS![]()
දන්නෙ නැති එකෙක්ට site එක එන ගමන් මට පොඩි ගානක්ආවහම මොකෝ...අන්න එහෙම ඕපන් වරෙන්.ඇයි අවුලක් නෑනේදන්නෙ නැති එකෙක්ට site එක එන ගමන් මට පොඩි ගානක්ආවහම මොකෝ...
btw edited original one