උබ කියල තියෙන කතාව සහතික ඇත්ත
මම නම් ඔය එක පේජ් එකකටවත් ලයික් කරලා නෑ ..ඒත Friend list එකේ ඉන්න උන් SHARE කරද්දි දකිනවනේ

ඉතින් ඔය ලන්කාවේ පේජ් කරන්නේ එතකොට සුපිරි පොරවල් ද නැත්නම් අර පිස්සු කෙලපු සෙට් එකේ එවුන් ද?
අන්න එවුන් තමයි දැන් ලංකාවේ සයිබර් අවකාශේ පාලනය කරන්නේ
උගත්ද නූගත්ද කියන දෙ අදාල කරගන්න බැහැ .
නමුත් ලංකාවෙ බහුතර ෆෙස්බුක් පෙජස් කරන්නෙ කොළඹින් පිය පැතිවල අය.
ෆෙස්බුක් විතරක් නෙමෙ අන්තර්ජාලයෙ යම් යම් ක්‍රියාකාරකම් මෙන්ම තාක්ෂණික වශයෙන් නිපුණත්වය මෙන්ම ඊ මනි පැත්තෙනුත් කොළඹට වැඩිය ගම්බද මට්ටමෙ අයගෙන් තමා ප්‍රෆොර්මන්ස් වැඩි.
අන්තර්ජාලය සහ එ ආශ්‍රිත ක්‍රියාකාර කම් හරියට අපෙ රටෙ වොලිබොල් වගෙ තමා. වොලිබොල් කොළඹට වැඩියෙ පිට පැතිවලනෙ ජනප්‍රිය.
ඉතිං ෆෙස්බුක් එකෙත් ඔය ලක්ෂනෙ තියෙනවා.
ෆෙස්බුක් එක හැදුවෙ යුදෙව්වෙක්. යුදෙව්වො කවදත් පීඩිතයා කියන කෙනා වෙනුවෙන් මතයක් ගොඩනගපු එක කාල්මාක්ස් කියන්නෙ එහෙම යුදෙව්වෙක්. ඔය මානවහිමිකම් කාන්තා අයිතින් යුදෙව්වන්ගෙ සංකල්ප .ෆෙස්බුක් එකත් එක්තරාවිදියක සැබැසමාජෙ පීඩිතයන් ගෙ මානසිකත්වයට අස්වැසිල්ලක් වෙන දෙයක්.
පීඩිතයා එක එක රාමුවට සාපෙක්ෂයි.
උදාහරණයක් ගමු :
කෙෆ්සි ,මැක්ඩොනල්ස් යන උන අතරෙ සයිවර් කඩෙන් කන එකා පීඩිතයෙක්.
එතකොට සයිවර්කඩෙන් කන එකා කෙ එෆ්සි එකට මැක් එකට යන උන්ට උපහාසාත්මක පොස්ට්ස් හදලා එකට ඌ වගෙම පිඩිත්යයො ටිකකගෙම ලැබෙන කමෙන්ට් ලයික්ස් බලලා මානසිකව අස්වැසිල්ලක් ලබනවා .
ඉස්කොල්ව් කාලෙ නාට්‍යකලාවෙන් සංගීතයෙන් තැනක් ලැබිච්ච නැති එකත් පීඩිතයෙක් .එතකොට ඌ ෆෙස්බුක් එකට තමන්ගෙ හැකියාව ප්‍රදර්ශනය වන පරිදි වීඩියොස් හදලා දාලා තැනක් හදාගන්නවා.
වස්තිලා උනත් බලපන්. එ ලෙවල් ෆෙල් (උන්මයි කිව්වෙ ) .මිනිස්සු ගණන් ගන්නෙත් නැහැනෙ එහෙම උනහම
රට ඉඳන් ආවා, සිංදුවක් කරා මිනිස්සු ගණන් ගත්තෙ නැහැ. ඩිජිටල් මීඩියාස් වලින් කැපුනා උන්.
එත් වස්තිලාව අනුගමයක කරන වන්දනාමාන කරන කීදෙනෙක් ඉන්නවද අද ?
එ ෆ්ස්බුක් නිසා. වයිරල් ට්‍රෙන්ඩ් එකක් හදලා උන්ගෙ මතෙ අපෙ රටෙ මතෙ කරනවා.
දැන් උඹ අහාවි උගත්තු ෆෙස්බුක් පෙජස් කරානම් රට උගත් වෙයිද කියලා ?
කොහෙත්ම නැහැ. උගත්තු ෆෙස්බුක් පෙජස් කරන්න පෙළඹෙන්නෑ නැහැ. පෙළඹුනත් එක බලන්න ඉන්න උන් හරි අඩුයි.
පොයදින වැඩසටහනකට වැඩිය සිංදුප්‍රොග්‍රැම් එකක් බලනන් අපෙ උන්ගෙ ප්‍රියතාව වැඩි නෙ ?
එ වගෙම ගෙදට ගෘහමූලිකයානම් චැනල් සෙරගෙම නිව්ස් බලනවා නෙ ? එතකොට රටෙ මතෙ නිර්මාණය වෙන්නෙ අර ප්‍රොග්‍රැම්ස් වලටයි ,නිව්ස් වලටයි අනුව.
ෆෙස්බුක් එකෙත් එකම තමා වෙන්නෙ පොඩ්ඩක් වෙනස් විදියට.
එත් එ දෙ ඇත්ත නෙමෙ. අරාබි වසන්තය ෆෙස්බුක් හරහා ඇතිවෙච්ච විරොධතා රැල්ලක් නෙ ? එත් එ රටවල් වල නායකයො පැන්නුවා කියලා රටට හොඳක් උනෙ නැහැ නෙ ?
මහින්ද හොරා කියලා මහින්දව එලවලා ගෙනාපු මෛත්‍රි හොඳක් කරෙත් නැහැ නෙ ? එ වගෙම මෛත්‍රි හරි නැහැ කියලා ගොඨාව ගෙනාවොත් ෆෙස්බුක් ජන රැල්ලකින් ඔයටිකම තමා.
ඔය බොදුබල සෙනා අර සෙනා මුස්ලිම් විරොධය සෙරම බූස්ට් උනෙත් මෙ ෆෙස්බුක් එකෙන් ?
නැත්තම් මීට කලින් ඔහොම තිබ්බාද ?
…අනික් පැත්තට මොකක් හරි අසාධාරණයක් උනොත් අපෙ උන් විඩියො කරලා ෆෙස්බුක් දාන නිසා ගොඩක් එවුන් මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නෙ චකිතෙකින් .

වස්තිලව වන්දනාමාන කරන පිරිසක් ලංකාවෙ නැතුවාම නෙමෙයි. ඒත් ඉතින් උන්ගේ කුනුහරප විහිලු වලට වඩා මට නම් ජනයි ප්‍රියයි ගෙ විහිලු වලට හිනා යනවා. සමහර විට ජනයි ප්‍රියයි කියන්නෙ ඉගෙනගෙන හොඳ තැන් වල ඉන්න එවුන් දෙන්නෙක් නිසා වෙන්න ඇති.

මූ අමුතුම උගත් මානසික ආතල් එකක් ගන්න හදන්නෙ.උගත්ද නූගත්ද කියන දෙ අදාල කරගන්න බැහැ .
නමුත් ලංකාවෙ බහුතර ෆෙස්බුක් පෙජස් කරන්නෙ කොළඹින් පිය පැතිවල අය.
ෆෙස්බුක් විතරක් නෙමෙ අන්තර්ජාලයෙ යම් යම් ක්‍රියාකාරකම් මෙන්ම තාක්ෂණික වශයෙන් නිපුණත්වය මෙන්ම ඊ මනි පැත්තෙනුත් කොළඹට වැඩිය ගම්බද මට්ටමෙ අයගෙන් තමා ප්‍රෆොර්මන්ස් වැඩි.
අන්තර්ජාලය සහ එ ආශ්‍රිත ක්‍රියාකාර කම් හරියට අපෙ රටෙ වොලිබොල් වගෙ තමා. වොලිබොල් කොළඹට වැඩියෙ පිට පැතිවලනෙ ජනප්‍රිය.
ඉතිං ෆෙස්බුක් එකෙත් ඔය ලක්ෂනෙ තියෙනවා.
ෆෙස්බුක් එක හැදුවෙ යුදෙව්වෙක්. යුදෙව්වො කවදත් පීඩිතයා කියන කෙනා වෙනුවෙන් මතයක් ගොඩනගපු එක කාල්මාක්ස් කියන්නෙ එහෙම යුදෙව්වෙක්. ඔය මානවහිමිකම් කාන්තා අයිතින් යුදෙව්වන්ගෙ සංකල්ප .ෆෙස්බුක් එකත් එක්තරාවිදියක සැබැසමාජෙ පීඩිතයන් ගෙ මානසිකත්වයට අස්වැසිල්ලක් වෙන දෙයක්.
පීඩිතයා එක එක රාමුවට සාපෙක්ෂයි.
උදාහරණයක් ගමු :
කෙෆ්සි ,මැක්ඩොනල්ස් යන උන අතරෙ සයිවර් කඩෙන් කන එකා පීඩිතයෙක්.
එතකොට සයිවර්කඩෙන් කන එකා කෙ එෆ්සි එකට මැක් එකට යන උන්ට උපහාසාත්මක පොස්ට්ස් හදලා එකට ඌ වගෙම පිඩිත්යයො ටිකකගෙම ලැබෙන කමෙන්ට් ලයික්ස් බලලා මානසිකව අස්වැසිල්ලක් ලබනවා .
ඉස්කොල්ව් කාලෙ නාට්‍යකලාවෙන් සංගීතයෙන් තැනක් ලැබිච්ච නැති එකත් පීඩිතයෙක් .එතකොට ඌ ෆෙස්බුක් එකට තමන්ගෙ හැකියාව ප්‍රදර්ශනය වන පරිදි වීඩියොස් හදලා දාලා තැනක් හදාගන්නවා.
වස්තිලා උනත් බලපන්. එ ලෙවල් ෆෙල් (උන්මයි කිව්වෙ ) .මිනිස්සු ගණන් ගන්නෙත් නැහැනෙ එහෙම උනහම
රට ඉඳන් ආවා, සිංදුවක් කරා මිනිස්සු ගණන් ගත්තෙ නැහැ. ඩිජිටල් මීඩියාස් වලින් කැපුනා උන්.
එත් වස්තිලාව අනුගමයක කරන වන්දනාමාන කරන කීදෙනෙක් ඉන්නවද අද ?
එ ෆ්ස්බුක් නිසා. වයිරල් ට්‍රෙන්ඩ් එකක් හදලා උන්ගෙ මතෙ අපෙ රටෙ මතෙ කරනවා.
දැන් උඹ අහාවි උගත්තු ෆෙස්බුක් පෙජස් කරානම් රට උගත් වෙයිද කියලා ?
කොහෙත්ම නැහැ. උගත්තු ෆෙස්බුක් පෙජස් කරන්න පෙළඹෙන්නෑ නැහැ. පෙළඹුනත් එක බලන්න ඉන්න උන් හරි අඩුයි.
පොයදින වැඩසටහනකට වැඩිය සිංදුප්‍රොග්‍රැම් එකක් බලනන් අපෙ උන්ගෙ ප්‍රියතාව වැඩි නෙ ?
එ වගෙම ගෙදට ගෘහමූලිකයානම් චැනල් සෙරගෙම නිව්ස් බලනවා නෙ ? එතකොට රටෙ මතෙ නිර්මාණය වෙන්නෙ අර ප්‍රොග්‍රැම්ස් වලටයි ,නිව්ස් වලටයි අනුව.
ෆෙස්බුක් එකෙත් එකම තමා වෙන්නෙ පොඩ්ඩක් වෙනස් විදියට.
එත් එ දෙ ඇත්ත නෙමෙ. අරාබි වසන්තය ෆෙස්බුක් හරහා ඇතිවෙච්ච විරොධතා රැල්ලක් නෙ ? එත් එ රටවල් වල නායකයො පැන්නුවා කියලා රටට හොඳක් උනෙ නැහැ නෙ ?
මහින්ද හොරා කියලා මහින්දව එලවලා ගෙනාපු මෛත්‍රි හොඳක් කරෙත් නැහැ නෙ ? එ වගෙම මෛත්‍රි හරි නැහැ කියලා ගොඨාව ගෙනාවොත් ෆෙස්බුක් ජන රැල්ලකින් ඔයටිකම තමා.
ඔය බොදුබල සෙනා අර සෙනා මුස්ලිම් විරොධය සෙරම බූස්ට් උනෙත් මෙ ෆෙස්බුක් එකෙන් ?
නැත්තම් මීට කලින් ඔහොම තිබ්බාද ?
…අනික් පැත්තට මොකක් හරි අසාධාරණයක් උනොත් අපෙ උන් විඩියො කරලා ෆෙස්බුක් දාන නිසා ගොඩක් එවුන් මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නෙ චකිතෙකින් .

upulpdn.16+.. honda thread ekak.![]()
facebook විතරක් නෙවේ අනිත් media ත් එහෙමයි..
ආණ්ඩු පෙරළන්නේ මිනිස්සුද නෑ මීඩියා.. සමාජේ තියන මතය මිනිසුන්ගෙ මතයද නෑ..
මීඩියා වලින් create කරපු මතය..
ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙ හැමතැනම එහෙමයි..
ඒත් කවුරුත් දන්නෙ නෑ උන්ව බ්‍රේන් වොෂ් කරනව කියල මීඩියා වලින්..
program එකක් අතර තුර එකම ad එක පන්සීය වතාවක් විතර දාන්නෙ ඇයි ?
බ්‍රේන් වොෂ් කරවල අපිව..
මේක හොද ඇති තමයි ගෙනල්ල බැලුව නම් හරි කියන තත්වෙට අපිව ඉබේටම එනව..
මේක බලපන්.. මීඩියා වලින් කොච්චර දෙයක් කරන්න පුළුවන් ද කියල තේරෙයි..
දැන් අර සිරසෙන් ඉන්දික තොට වත්තයව ගෙනල්ල ප්ලැන් කරල පෙට්ටි වල තියන දේවල් කිව්ව.. වාලම්පුරි කැ*යයි තව එක එක සාමි ලයි ගෙනල්ල මොකෝ කරන්නෙ..
තනිකර බ්‍රේන් වොෂ් කිරිල්ල තමයි..
ඔය ප්‍රෝග්‍රෑම් වලට එන උන්ට ගෙවන්නෙ නෑ උන් තමයි ගෙවල ප්‍රෝග්‍රෑම් එකට එන්නෙ..
කතා කරල වැඩක් නෑ ඉතින් ඕව..

මූ අමුතුම උගත් මානසික ආතල් එකක් ගන්න හදන්නෙ.

දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකත් කරලා තියෙන්නේ උගේ තිබ්බ ප්‍රෙෂර් එක මෙතන ගෙනත් අතෑරපු එකනේ. හැම තැනම වෙන්නේ එකයි
:ye:

නෑ බන්, වස්තිලගෙ වහලෙක් නොවී බලපන්, උඹටත් වෙනස තෙරෙයි. මම වස්තිලට බැන්නෙ නැහැ බන්, කලින් එකාගෙ තර්කෙට උත්තරයක් දුන්න විතරයි.

facebook විතරක් නෙවේ අනිත් media ත් එහෙමයි..
ආණ්ඩු පෙරළන්නේ මිනිස්සුද නෑ මීඩියා.. සමාජේ තියන මතය මිනිසුන්ගෙ මතයද නෑ..
මීඩියා වලින් create කරපු මතය..
ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙ හැමතැනම එහෙමයි..
ඒත් කවුරුත් දන්නෙ නෑ උන්ව බ්‍රේන් වොෂ් කරනව කියල මීඩියා වලින්..
program එකක් අතර තුර එකම ad එක පන්සීය වතාවක් විතර දාන්නෙ ඇයි ?
බ්‍රේන් වොෂ් කරවල අපිව..
මේක හොද ඇති තමයි ගෙනල්ල බැලුව නම් හරි කියන තත්වෙට අපිව ඉබේටම එනව..
මේක බලපන්.. මීඩියා වලින් කොච්චර දෙයක් කරන්න පුළුවන් ද කියල තේරෙයි..
දැන් අර සිරසෙන් ඉන්දික තොට වත්තයව ගෙනල්ල ප්ලැන් කරල පෙට්ටි වල තියන දේවල් කිව්ව.. වාලම්පුරි කැ*යයි තව එක එක සාමි ලයි ගෙනල්ල මොකෝ කරන්නෙ..
තනිකර බ්‍රේන් වොෂ් කිරිල්ල තමයි..
ඔය ප්‍රෝග්‍රෑම් වලට එන උන්ට ගෙවන්නෙ නෑ උන් තමයි ගෙවල ප්‍රෝග්‍රෑම් එකට එන්නෙ..
කතා කරල වැඩක් නෑ ඉතින් ඕව..
ලංකාවේ ෆේස්බුක් පාවිච්චි කරන උන්ව උගත්/නූගත් කියල බෙදන්න බෑ බන්
කොච්චර දුරට ඉගෙනගෙන තියෙනවද කියන සාධකේ උඩ නං එහෙම වර්ග කරන්න පුළුවන් ...
ඒ උනාට ලංකාවේ උන්ට ඒක වලංගු නෑ .. ලංකාවේ ඉගෙන ගත්ත එකාත් ගොන් නැති එකාත් ගොන් ..
ඕක උගත් නූගත් ප්‍රශ්නයක් නෙවෙයි .. ලංකාවේ සමාජක්‍රමේ ලොකු ඛේදවාචකයක් .. ඕක සංස්කෘතික ගැටළුවක් ..
වැද්දට තුවක්කුවක් දුන්න වගේ , මේ ලෝකේ මිනිස්සුන්ට එක පාරට ෆේස්බුක් හම්බුනා .. ලෝකේ විවිධ රටවල් වලට අනන්‍ය වෙලා තිබ්බ සංස්කෘතිය කියන රාමුව ඇතුලේ ඒ රටවල් වල මිනිස්සුන්ගේ ඔලුව හැදිලා තිබ්බ ආකෘතිය මේ ෆේස්බුක් එකෙන් එලියට එන්න ගත්ත .. ඒකයි වුනේ .. ඇමෙරිකාවේ ෆේස්බුක් , ලංකාවේ ෆේස්බුක් කියල විශේෂයක් නෑ .. රටවල් දෙකේම සමාජ මාධ්‍ය වලින් පවතින සමාජය පාලනය වෙනවා .. ඇමෙරිකාවේ ක්‍රමේට අනුව ඒක එහෙ වෙනවා මෙහෙ ක්‍රමේට අනුව ඒක මෙහෙ වෙනවා ..
ලංකාවේ උන් අතර ඊරිසියාව කුහක කම වැඩි නිසා , අපේ පේජ් වල ඕක වැඩී.. එච්චරයි .. හරි සරලයි !
මම වස්තිල ගැන දන්නෙ නෑ බං. උඹේ තර්කෙ ගැන කිව්වෙ. උගත් ආතල් එකක් ගන්නෙ උඹ.![]()