Facebook Pages වල තිත්ත ඇත්ත.

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මට නම් ජනයි ප්‍රියයි ගෙ විහිලු වලට හිනා යනවා. සමහර විට ජනයි ප්‍රියයි කියන්නෙ ඉගෙනගෙන හොඳ තැන් වල ඉන්න එවුන් දෙන්නෙක් නිසා වෙන්න ඇති. අනික උන් දෙන්න සමාජයට කාවද්දන්න උත්සාහ කරන මතය ගොඩක් හොඳයි වස්තිලට සාපෙක්ෂව.

    අපො උන් මහ පොන්නයෝ දෙන්නෙක්
    පොන්නයෝ නෙමෙයි නම් වෙන එකෙක් උන්ගේ විඩියෝ එකක් යූටියුබ් දැම්මා කියලා පොලිසි එයිද :lol:
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    කියන මිනිහට වඩා අහන මිනිහට තම වගකීම තියෙන්නේ මොලේ කල්පනා කරලා කියන දේ පිළිගන්න. :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    උබ කියන කතාව ඇත්ත, ගොඩක් මිනිස්සු දැන් හිතන්නේ ෆේස්බුක් එකේ තියෙන ඒවා හැම දේම ඇත්ත කියල. තියෙන ගොඩක් ඒවාට ඉතින් හිනා වෙනවා මිසක් ඒවා ගැන තර්ක කරන්න ගිහින් වැඩක් නෑ,...
    මම අද උදේ දාපු ත්‍රෙඩ් එකටත් ඕවගේ එකක් තම හේතුව... වොන්ඩර් වුමන් කෙල්ලෝ දෙන්න බයිට් කරන්න ගිහින් ඇදගෙන නැවනේ අපේ උන්, අන්තිමට ඒ කෙල්ලෝ දෙන්න ලෝකෙම දන්නා උන් වෙලා නැවතුනේ.
    උබට රේප් වලින් කෙස් එකකුත් දැම්ම ඔන්න.:P:P:P
     
    • Like
    Reactions: casc_rokz

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    කියන මිනිහට වඩා අහන මිනිහට තම වගකීම තියෙන්නේ මොලේ කල්පනා කරලා කියන දේ පිළිගන්න. :yes:
    එහෙම වෙනවනම් ලංකාවේ දේශපාලුවෝ වද වෙලා ගියපු සත්තු කොටසක් වෙලා බන්..:rolleyes::rolleyes::rolleyes:
    අපේ උන් කවදාවත් හදන්නේ නෑ, එක නුගත්කම නෙවෙයි, මානසික වහල් කමක්.:no::no::no:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    uba okkotama wada ekekney bng
    wadak thiyena unta owai joke balanna welawak thiyenawada :lol:

    mahinda nisa match paradenwa kyna eka , thamange mathaya karaganne aratat wada moda un ne bn

    lankawe unge IQ adui kohomath

    unwa perala , awashya ayawa witharak ashrey karan side eke inna..
    peace !
     
    Oct 13, 2016
    2,675
    276
    0
    21462693_760992767422508_3109286428629140195_n.jpg
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    උගත්ද නූගත්ද කියන දෙ අදාල කරගන්න බැහැ .
    නමුත් ලංකාවෙ බහුතර ෆෙස්බුක් පෙජස් කරන්නෙ කොළඹින් පිය පැතිවල අය.
    ෆෙස්බුක් විතරක් නෙමෙ අන්තර්ජාලයෙ යම් යම් ක්‍රියාකාරකම් මෙන්ම තාක්ෂණික වශයෙන් නිපුණත්වය මෙන්ම ඊ මනි පැත්තෙනුත් කොළඹට වැඩිය ගම්බද මට්ටමෙ අයගෙන් තමා ප්‍රෆොර්මන්ස් වැඩි.
    අන්තර්ජාලය සහ එ ආශ්‍රිත ක්‍රියාකාර කම් හරියට අපෙ රටෙ වොලිබොල් වගෙ තමා. වොලිබොල් කොළඹට වැඩියෙ පිට පැතිවලනෙ ජනප්‍රිය.

    ඉතිං ෆෙස්බුක් එකෙත් ඔය ලක්ෂනෙ තියෙනවා.
    ෆෙස්බුක් එක හැදුවෙ යුදෙව්වෙක්. යුදෙව්වො කවදත් පීඩිතයා කියන කෙනා වෙනුවෙන් මතයක් ගොඩනගපු එක කාල්මාක්ස් කියන්නෙ එහෙම යුදෙව්වෙක්. ඔය මානවහිමිකම් කාන්තා අයිතින් යුදෙව්වන්ගෙ සංකල්ප .ෆෙස්බුක් එකත් එක්තරාවිදියක සැබැසමාජෙ පීඩිතයන් ගෙ මානසිකත්වයට අස්වැසිල්ලක් වෙන දෙයක්.
    පීඩිතයා එක එක රාමුවට සාපෙක්ෂයි.
    උදාහරණයක් ගමු :
    කෙෆ්සි ,මැක්ඩොනල්ස් යන උන අතරෙ සයිවර් කඩෙන් කන එකා පීඩිතයෙක්.
    එතකොට සයිවර්කඩෙන් කන එකා කෙ එෆ්සි එකට මැක් එකට යන උන්ට උපහාසාත්මක පොස්ට්ස් හදලා එකට ඌ වගෙම පිඩිත්යයො ටිකකගෙම ලැබෙන කමෙන්ට් ලයික්ස් බලලා මානසිකව අස්වැසිල්ලක් ලබනවා .
    ඉස්කොල්ව් කාලෙ නාට්‍යකලාවෙන් සංගීතයෙන් තැනක් ලැබිච්ච නැති එකත් පීඩිතයෙක් .එතකොට ඌ ෆෙස්බුක් එකට තමන්ගෙ හැකියාව ප්‍රදර්ශනය වන පරිදි වීඩියොස් හදලා දාලා තැනක් හදාගන්නවා.
    වස්තිලා උනත් බලපන්. එ ලෙවල් ෆෙල් (උන්මයි කිව්වෙ ) .මිනිස්සු ගණන් ගන්නෙත් නැහැනෙ එහෙම උනහම
    රට ඉඳන් ආවා, සිංදුවක් කරා මිනිස්සු ගණන් ගත්තෙ නැහැ. ඩිජිටල් මීඩියාස් වලින් කැපුනා උන්.
    එත් වස්තිලාව අනුගමයක කරන වන්දනාමාන කරන කීදෙනෙක් ඉන්නවද අද ?
    එ ෆ්ස්බුක් නිසා. වයිරල් ට්‍රෙන්ඩ් එකක් හදලා උන්ගෙ මතෙ අපෙ රටෙ මතෙ කරනවා.
    දැන් උඹ අහාවි උගත්තු ෆෙස්බුක් පෙජස් කරානම් රට උගත් වෙයිද කියලා ?
    කොහෙත්ම නැහැ. උගත්තු ෆෙස්බුක් පෙජස් කරන්න පෙළඹෙන්නෑ නැහැ. පෙළඹුනත් එක බලන්න ඉන්න උන් හරි අඩුයි.
    පොයදින වැඩසටහනකට වැඩිය සිංදුප්‍රොග්‍රැම් එකක් බලනන් අපෙ උන්ගෙ ප්‍රියතාව වැඩි නෙ ?
    එ වගෙම ගෙදට ගෘහමූලිකයානම් චැනල් සෙරගෙම නිව්ස් බලනවා නෙ ? එතකොට රටෙ මතෙ නිර්මාණය වෙන්නෙ අර ප්‍රොග්‍රැම්ස් වලටයි ,නිව්ස් වලටයි අනුව.
    ෆෙස්බුක් එකෙත් එකම තමා වෙන්නෙ පොඩ්ඩක් වෙනස් විදියට.
    එත් එ දෙ ඇත්ත නෙමෙ. අරාබි වසන්තය ෆෙස්බුක් හරහා ඇතිවෙච්ච විරොධතා රැල්ලක් නෙ ? එත් එ රටවල් වල නායකයො පැන්නුවා කියලා රටට හොඳක් උනෙ නැහැ නෙ ?
    මහින්ද හොරා කියලා මහින්දව එලවලා ගෙනාපු මෛත්‍රි හොඳක් කරෙත් නැහැ නෙ ? එ වගෙම මෛත්‍රි හරි නැහැ කියලා ගොඨාව ගෙනාවොත් ෆෙස්බුක් ජන රැල්ලකින් ඔයටිකම තමා.
    ඔය බොදුබල සෙනා අර සෙනා මුස්ලිම් විරොධය සෙරම බූස්ට් උනෙත් මෙ ෆෙස්බුක් එකෙන් ?
    නැත්තම් මීට කලින් ඔහොම තිබ්බාද ?
    …අනික් පැත්තට මොකක් හරි අසාධාරණයක් උනොත් අපෙ උන් විඩියො කරලා ෆෙස්බුක් දාන නිසා ගොඩක් එවුන් මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නෙ චකිතෙකින් .


    Uba pissekda? :growl:
    un hamadama kare anunta pida karapu ekaa.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නේ. ඔය කාලය කාගන පොස්ට් හදලා දදා පේජ් කරන්නෙ ඇයි මච්ංලා. ආත්ම තෘප්තියට අමතරව මුදල් උපයනවා වගේ දේවල් තියෙනවද? මොකද ඉතින් පේජ් කරන වුන් එපා වෙන්න ඉන්නවා. උන්ට ඉතින් ඔවා කරනවට වඩා ජොබ් එකක්වත් කරන්න වෙලාවක් නැතුව ඇතිනේ. සිරාවට දන්න එකෙක් කියපල්ලකො
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    මම ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නේ. ඔය කාලය කාගන පොස්ට් හදලා දදා පේජ් කරන්නෙ ඇයි මච්ංලා. ආත්ම තෘප්තියට අමතරව මුදල් උපයනවා වගේ දේවල් තියෙනවද? මොකද ඉතින් පේජ් කරන වුන් එපා වෙන්න ඉන්නවා. උන්ට ඉතින් ඔවා කරනවට වඩා ජොබ් එකක්වත් කරන්න වෙලාවක් නැතුව ඇතිනේ. සිරාවට දන්න එකෙක් කියපල්ලකො

    These guys getting paid from politicians for boosting their image, promoting new artists, posting private ads and tarnishing ones image for money from different companies and individuals
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    කියන මිනිහට වඩා අහන මිනිහට තම වගකීම තියෙන්නේ මොලේ කල්පනා කරලා කියන දේ පිළිගන්න. :yes:

    එ් කතාව අැත්ත. :cool:
    Page කරන මිනිස්සු උඩට යවන්නේ page එකේ පාඨකයන්ම තමා.