Facebook Password..

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..

    මෙහෙමයි සීන් එක ... කෙල්ලෙක් මුගෙ ලැප් එකෙන් ලොග් වෙනව මූ දැන් හදන්නෙ කෙල්ලගෙ අකවුන්ට් එක බලන්න .. ලොල් ... :lol:

    hehe..echchara mata ake pumaruwak naha ban .. LOL:P
     
    ඉතින් උබ කෙල්ලගෙන් අහපන්. කෙල්ල කියන්නේ බොරු නම් යාලුවට කලින් කෙල්ලව අත ඇරපන්.. :angry::angry:

    :):yes:

    ඔය ඔන එකෙක් එක්ක චැට් කරපුවාවේ,මොකක් වෙනවද,කෙල්ල ඔයාට කැමති නම් ඔයත් එක්ක එයි කැමති නැත්තම් ඔක මග කැඩෙයි (ආදරය කියන වචනය වෙනුවට තමා මම කැමති කියන වචනය මෙතන යොදලා තියෙන්නෙ,ආදරය කියන වචනය මම යොදන්නෙ බොහොම අඩුවෙන්,මොකද එකේ තෙරුම මම හොඳට දන්න නිසා)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    හොදට හොයලා බලපන් දෙයක් කරන්න කලින් ..:shocked::shocked::shocked: ඕක සිරා නම් .!!! :dull::dull::dull::dull::dull: යාලුවත් එපා .. කෙල්ලවත් එපා කියලා දෙන්නවම අතහැරලා දාපන් ... :frown::frown::frown::frown::frown:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඉතින් උබ කෙල්ලගෙන් අහපන්. කෙල්ල කියන්නේ බොරු නම් යාලුවට කලින් කෙල්ලව අත ඇරපන්.. :angry::angry:

    සිරාවට, ඔහොම සීන් එකක් ඇත්තටම තියෙනවනම්, උබ යාලුවට ගහලා බැනලා වැඩක් නැ, කෙල්ලව අත ඇරපන්.
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    හොදට හොයලා බලපන් දෙයක් කරන්න කලින් ..:shocked::shocked::shocked: ඕක සිරා නම් .!!! :dull::dull::dull::dull::dull: යාලුවත් එපා .. කෙල්ලවත් එපා කියලා දෙන්නවම අතහැරලා දාපන් ... :frown::frown::frown::frown::frown:

    සිරාවට, ඔහොම සීන් එකක් ඇත්තටම තියෙනවනම්, උබ යාලුවට ගහලා බැනලා වැඩක් නැ, කෙල්ලව අත ඇරපන්.

    Yes you are true machan..Balamuko..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,186
    113
    ඉතින් උබ කෙල්ලගෙන් අහපන්. කෙල්ල කියන්නේ බොරු නම් යාලුවට කලින් කෙල්ලව අත ඇරපන්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මගේ යලුවෙක්ටත් ඔහොම සීන් එකක් වුනා. කෙල්ල උගෙම යාලුවෙක් එක්ක යලුවුනා. අන්තිමට උ කෙල්ලවයි යාලුවවයි දෙන්නාවම අතෑරියා.:yes:
    හෑබෑයි මතක තියගනින් ඔයවගෙ කෙල්ලො පිට යනව ලොවෙත්.:yes:
    බදින එකාට අබ සරනයි
    :D
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    uba kella ubata visawasa natham , atharala dapan.....uba marry karaoth wen un eka nidiyavi