මට එහෙමයි හැබැයි Google DNS දැම්මාම හරි ගියා මටත් fup apply වෙලා තියන්නේ
ඔයා Google DNS හරි Open DNS හරි දාලා බලන්න.

Ne machan. Google DNS demma, eth slow![]()
Open DNS දාලා බලන්න. Google DNS වලට වඩා Open DNS Speed.
ඒක කරලත් හරි යන්නේ නැතිනම් Company එකට කියන්න
uba hithuwada facebook lankawe thiyana kadayak kiyala 
Company ekata?uba hithuwada facebook lankawe thiyana kadayak kiyala
![]()
මම කිව්වේ උබේ Internet යන කොම්පැනිය ගැන මචෝ. මමනම් dialog උබත් dialog නම් dialog ලගේ තාක්ෂණික අංශයට කියපන්. Custermer Care එකට කියලා වැඩක් නැහැ තාක්ෂණික අංශයට කිව්ව ගමන් එවලේම හදනවා නො ඕනෙද
ela ela machan. mn slt machan