Facebook Payout

dikmon

Active member
  • Apr 24, 2025
    109
    63
    28
    ird office එකට ගිහින් Tin අංකය ගන්න. සමහරු NIC Number එක දෙනවා Tin අංකය වෙනුවට. මම නම් කියන්නෙ TIN අංකය දෙන්න. එ ගන්න එක ලොකු අවුලක් නෑ නෙ.
    Page/Profile name payout එකට අදාල නෑ.
    Payout එක setup කරද්දී දෙන details වලට ඇත්ත Details දෙන්න.
    ඔයාගෙ NIC Number/Driving license එකෙ නමයි Bank Account එකෙ නමයි සමාන වෙන්න තමා ඕනි. කොහොමත් එ දෙක සමාන නේ.
    Bank account එකෙ නම initials එක්ක නම් තියෙන්නෙ, Bank එකෙන් statement එකක් ඉල්ලගෙන තියාගන්න Full name එකත් එක්කම.
    මගෙ නම් යාලුවෙක් setup කරෙ. පොරත් admin. Admin ලා දෙන්නෙක් වගෙ ඉන්නවනම් හොඳයි page එකට.

    මේ කියපු දේවල් වල වෙනසක් තිබ්බොත් මම update කරන්නම්.

    @dikmon uba thawama set kare nedda payout eka
    ne bn tm. lagadi monetize enable unee.
     
    • Like
    Reactions: Psiko

    yaka92

    Active member
  • Jun 22, 2017
    189
    150
    43
    colombo
    ird office එකට ගිහින් Tin අංකය ගන්න. සමහරු NIC Number එක දෙනවා Tin අංකය වෙනුවට. මම නම් කියන්නෙ TIN අංකය දෙන්න. එ ගන්න එක ලොකු අවුලක් නෑ නෙ.
    Page/Profile name payout එකට අදාල නෑ.
    Payout එක setup කරද්දී දෙන details වලට ඇත්ත Details දෙන්න.
    ඔයාගෙ NIC Number/Driving license එකෙ නමයි Bank Account එකෙ නමයි සමාන වෙන්න තමා ඕනි. කොහොමත් එ දෙක සමාන නේ.
    Bank account එකෙ නම initials එක්ක නම් තියෙන්නෙ, Bank එකෙන් statement එකක් ඉල්ලගෙන තියාගන්න Full name එකත් එක්කම.
    මගෙ නම් යාලුවෙක් setup කරෙ. පොරත් admin. Admin ලා දෙන්නෙක් වගෙ ඉන්නවනම් හොඳයි page එකට.

    මේ කියපු දේවල් වල වෙනසක් තිබ්බොත් මම update කරන්නම්.

    @dikmon uba thawama set kare nedda payout eka
    TIN eka online ganna puluwn, email ekatama enawa
    https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader
     
    • Love
    Reactions: Psiko