Facebook Photo Album Download කරමු

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර

    tY5gM.jpg


    ඔයාලා දන්නවා ඇති මුහුණු පොතේ අපිට පිංතූර Download කරගතහැකි වුවත්, Album එකක් තිබෙන Photos සියල්ල එකවර Download කරගැනීමේ හැකියාවක් නොමැත. එකින් එක Download කරගැනීමට නම් පුළුවන්, එහෙත් එය ටිකක් අපහසු කාරයයක් වනවා. විශාල Photos සංඛ්‍යාවක් තිබෙන Album සදහා, ඒ නිසා අපට එවට විකල්ප විසදුම් භාවිත කරනවා. මේ ලිපියෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වන්නේ, මේ ප්‍රශ්ණය මගහැරගැනීමට අපිට කල හැකි ක්‍රියාපිළිවෙත් කිහිපයක් ගැන. එහෙනම් අපි බලමු ඒ ගැන.


    5d4Q9.jpg


    මුහුණු පොතේ තිබෙන Photo Album Download කරගැනීමට අපිට යොදාගැත හැකි පහසු දෙයක් තමයි මේ Web Site එක භාවිත කිරීම, එහිදී ඔබ තොතැනක සිටියත්, කොතැනින් පිවිසුනත් Site එක හරහා Download කරගැනීමට පුළුවන්, මෙය වඩාත් පහසුයි. එහෙත් ඔබේ මුහුණු පොතේ ගිණුමේ සිටින මිතුරගේ Photos Album පමනයි Download කරගත හැකිවන්නේ.


    01)
    මුලින්ම මේ Web Site එකට පිවිසෙන්න.
    02) ඔබේ Facebook ගිනුමට Log වී සිටින්න.
    03) පසුව මෙම Web Site එකෙහි තිබෙන, Login With Facebook බට්න් එක ක්ලික් කරන්න

    5542a8b091.png



    04) මෙම වෙබ් අඩවියෙන් ඔබේ ගිණුම Connect කිරීමේදී ලැබෙන Windows එකේ Allow බට්න් එක ක්ලික් කරන්න.

    05) දැන් ඔබට පහත ආකාරයේ, Page එකක් ලැබෙන ඇත, එයින් One Your Friend පහලින් තියෙන Box එහෙහි ඔබ Photos Album එක Download කරන්න බලාපොරොත්තුවන මිතුරාගෙ නම ටයිප් කරන්න, එවිට ලැබෙන List එකෙන්, ඔහුව තොරගන්න. පසුව Next බට්න් එක ක්ලික් කරන්න.

    3d690ff47e.png



    06) දැන් ඔබට ලැබෙන Page එකෙහි, කලින් පියවරින් ඔබ තොරාදුන් මිතුරාගේ ගිණුමෙහි තිබෙන සියළුම Album ටික දකින්න පුළුවන්, ඒ අතරින් ඔබට Download කිරීමට අවශ්‍ය Album එක තොරගන්න. පහල තිබෙන Download බට්න් එක ක්ලික් කරන්න.



    b9560dd790.png


    07) දැන් ඔබට දකින්න පුළුවන් Grabbing Photos Progress Bar එකක්,



    08) මින් පසුව පහත අකාරයේ Page එකක් දකින්න පුළුවන්, එහි තිබෙන Download බට්න් එක ක්ලික් කර, මෙම Photos Save කල යුතු Path එක තෝරාදී Save කරන්න. පසුව එය Save කල Path එකට ගිහින් ඉලන්න, ZIP File එකක් තිබෙනවා, එය Open කර, Extract කරගන්න. දැන් ඔබට අදාලා පිංතූර ටික දකින්න පුළුවන්.


    327c6b6d88.png


    මේ අකාරයට, ඔබට අවශ්‍ය සියළුම Album Download කරගැනීමේ හැකියාව තිබෙනවා



    උපුටා ගත්තේ





    fe430e5851.jpg

    ae58d8cf20.gif