Facebook Photo Magic

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මේක Magic එකක් කිවුවට මේකෙන් කරන්නේ ෆේස්බුක් ප්‍රොෆයිල් ඒක තව ගොඩක් ලස්සන කරන එක ,
    සමහරු නම් මේක ගැන දැනටමත් දන්නවත් ඇති, එත් නොදන්නා අය බලන්නකෝ ට්‍රයි එකක් දීල :)

    මුලින්ම කරන්න තියෙන්නේ Facebook Profile Magic website එකට ගිහින් start කියන බොත්තම ඔබන එක.

    01a-FB-Photo-Magic-Start.jpg


    දැන් ඊළඟට තමන් කැමති ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. මේ ෆොටෝ එක එන්ලාජ් වෙන නිසා ටිකක් ලොකු size එකේ ෆොටෝ එකක් වෙනවනම් ගොඩක් හොඳයි. :)

    01b-Upload-Photo.jpg


    ඊළඟ පියවරේදී තමන්ගේ ප්‍රොෆයිල් එකේ text lines කීයක්‌ තියෙනවද කියල අහයි, ඒක බලාගන්න තමන්ගේ ප්‍රොෆයිල් එකට ගිහින් මෙහෙම :oo::oo:

    01e-Position-Photo-Mask.jpg


    මෙතන පේලි කියක් තියෙනවද කියන එකයි Text lines කියන ඒකෙන අහන්නේ :confused::dull:

    01d-How-Many-Lines.jpg


    ඊළඟට තියෙන්නේ ඉතින් Image Templete ඒක හදන්න. මේකේ තියෙන කොටු ඕනනං එහා මෙහා ගෙනියන්නත් පුළුවන්, ලොකු පොඩි කරන්නත් පුළුවන් . මේ කොටු ඇතුලේ ත්යියෙන දේවල් තමයි අන්තිමට ප්‍රොෆයිල් එකේ පෙන්නන්නේ .:rofl:

    01f-Position-Photo-Move-Resize.jpg


    ඊළඟට උඩ දකුණු කෙලවරේ තියෙන save බොත්තම ඔබල, upload to facebook කරන්න :D:D

    01g-Upload-To-FB.jpg


    ඊළඟට confirm කරන්න.:rolleyes:

    01h-Request-For-Permission.jpg


    දැන් ඉතින් වැඩේ ගොඩක් හරි :nerd::nerd::nerd:

    01j-Upload-Success.jpg


    දැන් අවසාන පියවර ටික,
    තමන්ගේ ප්‍රොෆයිල් එකට ගිහින් photos කියන ඒක එබුවම තියෙනවා FB profile Magic කියල Album එකක්. :oo::oo::oo:

    02a-FB-Photos.jpg


    දැන් ඉතින් එකට ගියහම ඔක්කොම ටික පැටලිලා පෙනෙයි :baffled:
    ඔකේ තියෙන අන්තිම ලොකු ෆොටෝ එකට යන්නකෝ
    ගිහින් ඒක තමන්ගේ Profile Picture ඒක විදියට save කරගන්න :):):)

    02b-The-Last-Picture.jpg


    02c-Make-Profile.jpg


    02d-Confirm.jpg


    දැන් ඉතින් වැඩේ හරි, මේ තියෙන්නේ ලස්සනට :D:D:D

    06-Result.jpg