මේක Magic එකක් කිවුවට මේකෙන් කරන්නේ ෆේස්බුක් ප්‍රොෆයිල් ඒක තව ගොඩක් ලස්සන කරන එක ,
සමහරු නම් මේක ගැන දැනටමත් දන්නවත් ඇති, එත් නොදන්නා අය බලන්නකෝ ට්‍රයි එකක් දීල
මුලින්ම කරන්න තියෙන්නේ Facebook Profile Magic website එකට ගිහින් start කියන බොත්තම ඔබන එක.
දැන් ඊළඟට තමන් කැමති ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. මේ ෆොටෝ එක එන්ලාජ් වෙන නිසා ටිකක් ලොකු size එකේ ෆොටෝ එකක් වෙනවනම් ගොඩක් හොඳයි.
ඊළඟ පියවරේදී තමන්ගේ ප්‍රොෆයිල් එකේ text lines කීයක් තියෙනවද කියල අහයි, ඒක බලාගන්න තමන්ගේ ප්‍රොෆයිල් එකට ගිහින් මෙහෙම

මෙතන පේලි කියක් තියෙනවද කියන එකයි Text lines කියන ඒකෙන අහන්නේ

ඊළඟට තියෙන්නේ ඉතින් Image Templete ඒක හදන්න. මේකේ තියෙන කොටු ඕනනං එහා මෙහා ගෙනියන්නත් පුළුවන්, ලොකු පොඩි කරන්නත් පුළුවන් . මේ කොටු ඇතුලේ ත්යියෙන දේවල් තමයි අන්තිමට ප්‍රොෆයිල් එකේ පෙන්නන්නේ .
ඊළඟට උඩ දකුණු කෙලවරේ තියෙන save බොත්තම ඔබල, upload to facebook කරන්න

ඊළඟට confirm කරන්න.
දැන් ඉතින් වැඩේ ගොඩක් හරි

දැන් අවසාන පියවර ටික,
තමන්ගේ ප්‍රොෆයිල් එකට ගිහින් photos කියන ඒක එබුවම තියෙනවා FB profile Magic කියල Album එකක්.

දැන් ඉතින් එකට ගියහම ඔක්කොම ටික පැටලිලා පෙනෙයි
ඔකේ තියෙන අන්තිම ලොකු ෆොටෝ එකට යන්නකෝ
ගිහින් ඒක තමන්ගේ Profile Picture ඒක විදියට save කරගන්න

දැන් ඉතින් වැඩේ හරි, මේ තියෙන්නේ ලස්සනට