මචන් මේ ලගකදී ඉදන් Facebook website එකේ මගේ contacts (Mobile Numbers) පෙන්නන්න පටන්ගත්තා. මම අන්තිමටම smartphone එකක් පාවිච්චි කරේ මිට අවුරුද්දකට විතර කලින්. එතකොට කොහොමහරි මුන් මගේ contact list එක උන්ගේ database එකේ save කරගෙන. මම සාමාන්‍යයෙන් FB APP එක පාවිච්චි කරන්නෙත් නැහැ. මම අද තමයි දන්නේ මගේ සේරම contacts Facebook එකේ save වෙලා තියනවා කියලා. උබලත් FB පාවිච්චි කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙයන්. මුන් අපි නොදැනුවත්ව මොනවා save කරගන්නවද දන්නේනැ.
Uploading and Managing Your Contacts
https://www.facebook.com/mobile/messenger/contacts
Manage Invites and Imported Contacts
https://www.facebook.com/invite_history.php
Remove All Imported Contacts
https://www.facebook.com/contact_importer/remove_uploads.php

Last edited: