facebook PROBLEM...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    260454_114143758676140_100002415483723_140462_3236083_n.jpg

    බලලා හොදයි නං කමෙන්ට් එකක් දාලා යන්න.. !
    ඉස්සුවේ යාලුවෙක්ගේ කොම්පියුටරයෙන්.. ;)

    Last edited:
    • Like
    Reactions: senira and 001flyD

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි පැටියෝ මම එෆ්.බි. එකට ගියා කියලා ඔයාට තියෙන ආදරය අඩු වුනා ද කවදා හරි..
    නෑ, නේ.. මට ඔයා තරම් වටිනා දෙයක් නෑ කියලා
    රත්තරං දන්නවා නේ..
    අනික මම වැඩට ගිහිල්ලා ආවාත්..
    ඔයා ඉල්ලන ඉල්ලන හැම දෙයක් ම දිලා තියෙනවා..
    ඒත්.. මම ඔයාගෙන් ඉල්ලන්නේ එකම ඉල්ලිමයි..
    මට ගෙදර ආවාම දවසට පැය 2ක් හරි එෆ්.බි එකට යන්න අවසර දෙනවා නේ.. පැටියෝ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි පැටියෝ මම එෆ්.බි. එකට ගියා කියලා ඔයාට තියෙන ආදරය අඩු වුනා ද කවදා හරි..
    නෑ, නේ.. මට ඔයා තරම් වටිනා දෙයක් නෑ කියලා
    රත්තරං දන්නවා නේ..
    අනික මම වැඩට ගිහිල්ලා ආවාත්..
    ඔයා ඉල්ලන ඉල්ලන හැම දෙයක් ම දිලා තියෙනවා..
    ඒත්.. මම ඔයාගෙන් ඉල්ලන්නේ එකම ඉල්ලිමයි..
    මට ගෙදර ආවාම දවසට පැය 2ක් හරි එෆ්.බි එකට යන්න අවසර දෙනවා නේ.. පැටියෝ..

    8.gif
    8.gif
    :baffled::baffled::baffled:
    උයා නෝනාට බයයිද ??
    8.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි පැටියෝ මම එෆ්.බි. එකට ගියා කියලා ඔයාට තියෙන ආදරය අඩු වුනා ද කවදා හරි..
    නෑ, නේ.. මට ඔයා තරම් වටිනා දෙයක් නෑ කියලා
    රත්තරං දන්නවා නේ..
    අනික මම වැඩට ගිහිල්ලා ආවාත්..
    ඔයා ඉල්ලන ඉල්ලන හැම දෙයක් ම දිලා තියෙනවා..
    ඒත්.. මම ඔයාගෙන් ඉල්ලන්නේ එකම ඉල්ලිමයි..
    මට ගෙදර ආවාම දවසට පැය 2ක් හරි එෆ්.බි එකට යන්න අවසර දෙනවා නේ.. පැටියෝ..
    :oo: මොන හුයන්නක්ද
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොනා ? :baffled: බැදලා ඉන්න එපා යෑ නොනාට බය ද නැද්ද කියන්න.. :nerd:
    මම ඒ චරිතයට ඊට පස්සේ කොල්ලා කියන්න ඕන දේ කිව්වේ.. :lol:

    හුටා... බැදලා නැද්ද.. :baffled:

    දුරදිග හිතලා ‍නේ.. :lol::lol: