බලලා හොදයි නං කමෙන්ට් එකක් දාලා යන්න.. !
ඉස්සුවේ යාලුවෙක්ගේ කොම්පියුටරයෙන්..

Last edited:

ඇයි පැටියෝ මම එෆ්.බි. එකට ගියා කියලා ඔයාට තියෙන ආදරය අඩු වුනා ද කවදා හරි..
නෑ, නේ.. මට ඔයා තරම් වටිනා දෙයක් නෑ කියලා
රත්තරං දන්නවා නේ..
අනික මම වැඩට ගිහිල්ලා ආවාත්..
ඔයා ඉල්ලන ඉල්ලන හැම දෙයක් ම දිලා තියෙනවා..
ඒත්.. මම ඔයාගෙන් ඉල්ලන්නේ එකම ඉල්ලිමයි..
මට ගෙදර ආවාම දවසට පැය 2ක් හරි එෆ්.බි එකට යන්න අවසර දෙනවා නේ.. පැටියෝ..

![]()
![]()
උයා නෝනාට බයයිද ??![]()
බැදලා ඉන්න එපා යෑ නොනාට බය ද නැද්ද කියන්න.. 

ඇයි පැටියෝ මම එෆ්.බි. එකට ගියා කියලා ඔයාට තියෙන ආදරය අඩු වුනා ද කවදා හරි..
නෑ, නේ.. මට ඔයා තරම් වටිනා දෙයක් නෑ කියලා
රත්තරං දන්නවා නේ..
අනික මම වැඩට ගිහිල්ලා ආවාත්..
ඔයා ඉල්ලන ඉල්ලන හැම දෙයක් ම දිලා තියෙනවා..
ඒත්.. මම ඔයාගෙන් ඉල්ලන්නේ එකම ඉල්ලිමයි..
මට ගෙදර ආවාම දවසට පැය 2ක් හරි එෆ්.බි එකට යන්න අවසර දෙනවා නේ.. පැටියෝ..
මොන හුයන්නක්දනොනා ?බැදලා ඉන්න එපා යෑ නොනාට බය ද නැද්ද කියන්න..
මම ඒ චරිතයට ඊට පස්සේ කොල්ලා කියන්න ඕන දේ කිව්වේ..![]()

මොන හුයන්නක්ද
එයා කියලා තියෙන්නේ ඊලගට වෙන්න ඕනෙ දේ ලු... 
ඔහොම එකක් දැම්මේ නැත්තම් ඕකට පොඩ්ඩක් අවුල් වෙනවා

මොංගල් පාන්ඩේඑයා කියලා තියෙන්නේ ඊලගට වෙන්න ඕනෙ දේ ලු...
![]()
![]()