facebook professional mode එක on කරපු කෙනෙක්

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    දන්න එකෙක් කියපන්කො මේකෙන් තියෙන වාසිය මොකක්ද කියලා.. Insight බලල වැඩක් නෑ ප්‍රයෝජනවත් දෙයක් නැත්තන්.. ස්ටාර්ස් හම්බෙනව කියල තියෙනව ඒත් eligible කන්ට්‍රි නෙමේ කියල වැටෙන්නෙ ලංකාවෙ හැමෝටම එහෙමද? නැත්තන් හදාගන්න පුලුවන්ද?
    A53912F5-63EB-4CC2-BD40-438C541D1C20.png
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අඩෝ එකපාරක් ඇක්ටිව් කරලා ප්වෙමන්ට් මෙතඩ් එහෙමත් දාලා ආයෙ මොකඛරි එකකට ඔෆ්ෆ් කරල ආයෙ ඇක්ටිව් කරා star ඔප්සන් එක නැ කියපන්කො 😌
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    අඩෝ එකපාරක් ඇක්ටිව් කරලා ප්වෙමන්ට් මෙතඩ් එහෙමත් දාලා ආයෙ මොකඛරි එකකට ඔෆ්ෆ් කරල ආයෙ ඇක්ටිව් කරා star ඔප්සන් එක නැ කියපන්කො 😌
    LKR bank details dapuwama be bn, gaming channel starts ganna widiyata UAE, italy, Philippine wage danna oni stars enable wenna.
     
    • Wow
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    LKR bank details dapuwama be bn, gaming channel starts ganna widiyata UAE, italy, Philippine wage danna oni stars enable wenna.
    sirawata payment methods kiyala bank details add kare wath currency add karewath na machan. Namai gamai dila country eka sri lanka dunna witharai. Tax form ekak awa eka skip kara passe fill karanna puluwan nisa. Itapasseth pennuwa. Analytics ehema okkoma. Off karala on karaddi thamai badu missing
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    sirawata payment methods kiyala bank details add kare wath currency add karewath na machan. Namai gamai dila country eka sri lanka dunna witharai. Tax form ekak awa eka skip kara passe fill karanna puluwan nisa. Itapasseth pennuwa. Analytics ehema okkoma. Off karala on karaddi thamai badu missing
    aluth update walin wenas wela athi bn, kalin not eligible msg eka enne payment method eka add karana option eken passe.