|| Facebook Profile_එක_ලස්සන_කර_ගමු...||:P

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    || Facebook Profile_එක_ලස්සන_කර_ගමු...||:P

    දැන් Facebook ඉන්න ගොඩක් අය use කරන්නේ Facebook new Profile එකනේ...:)
    ඒකත් එක්ක ආපු අලුත් feature එකක් තමයි photo header එක...මේකේ තියෙන්නේ අපිව අන්තිමට tag වෙච්ච 5....
    මේ feature එක use කරලා කට්ටිය අමුතු අමුතු විදිහට තමන්ගේ profile එක ලස්සන කරන් ඉන්න විදිහ ගොඩක් අය දකින්න ඇතිනේ....:yes:


    facebook-photostream-hack-grant.jpg


    facebook-photostream-hack-paulo.jpg


    මෙන්න තව....


    ඉතින් මටත් පොඩි එකක් ආවා මේ විදිහට එක හදා ගන්න...:oo:
    කොහොම කොහොමහරි යන්තන් එකක් හදා ගත්තා...
    හැබැයි මේකට පොඩි කට්ටක් කෑවා...pictures crop කර කර ඒවල resolution හද හද සෑහේ කට්ටක් කෑවා...ඊට පස්සේ photos ටික upload කරලා, ඒවා reverse order එකට tag කරලා....වැඩ කෝටියයි....:baffled:

    මේ තියෙන්නේඑහෙම හදපු එක...

    myprofile.JPG


    පස්සේ අද මට හම්බුනා එල site එකක්....
    Code:
    http://picscatter.com/

    එකෙන් අර මම කෑවා වගේ කට්ටක් කන්න ඕනි නෑ...හරියට ගැලපෙන resolution එක තියෙන picture එකක් upload කරපුවාම ඒකෙන්ම photos ටික crop කරලා දෙනවා....

    අපිට තියෙන්නේ කැමති විදිහකට adjust කර ගන්න විතරයි...:yes:

    එකෙන්ම photos ටික upload කරලා අපේ picture header එකට add කරලා දෙනවා....

    අපි අන්තිමට main picture එක අපේ profile picture එක විදිහට හදා ගත්තාම අපේ profile එක ලස්සනට හැදිලා තියෙයි....

    මේ තියෙන්නේ site එකෙන් හදපු එක...එච්චරම සාර්ථක නෑ..හදිස්සියට හැදුවේ...

    myyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyFULLLLL.JPG


    කරන්නේ මෙහෙමයි.... :rofl:

    || http://picscatter.com/ කියන site ගිහින් Create a profile picture කියන එක select කරන්න...

    || ඊට පස්සේ upload picture
    exxxxxxxxxxxxxxxxxxx.JPG


    || අපිට කැමති විදිහකට adjust කර ගන්න....

    || එකේ තියෙන ඔය info-text කියන්නේ profile එකේ අපේ information තියෙන lines ගාන...
    මගෙනම් 3යි...
    infooooooooooooo.JPG

    ඒවත් ගානට හදා ගන්න....

    || ඊට පස්සේ ඉතින් Publish to facebook.....

    || අන්තිමට අර main picture එක , profile picture එක විදිහට හදා ගන්න..

    එච්චරයි.... :D

    උඹලත් මම වගෙම jobless නම් try එකක් දීල බලන්න....:P
    කැමතිනම් මෙතන post කරන්න.... :)

    ජය වේවා!!

     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මේක දඩ repost එකක් උනාට එහෙම කියන්න එපා, හරිය...:dull:
    එහෙම කින උන්ගේ rep කපනවා දැන ගනිල්ල ,හරිය... :dull: :rofl:
     
    Last edited:
    • Like
    Reactions: raichu