facebook reel එකක instream ad එකක්?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,147
    17,347
    113
    Colombo
    facebook reel එකක instream ad එකක් play වෙන්න නම් reel එක කොච්චර length එකක් තියෙන්න ඕනෙද?
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    436
    329
    63
    දැන් in stream ads නෑ නෙ. Content monetization වලදී නම් ad එකක් play වෙන්න reel එක minimum 10 seconds වෙන්න ඕනි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,489
    1,297
    113
    United States
    අඩුම තත්පර 60ක්වත් තියෙන්න ඕනෙ බං. ඊට අඩු Reel එකක මැදින් instream ad එකක් play වෙන්න ඉඩක් නෑ, ඒවට එන්නේ Reel එක ඉවර වුණාම හරි Reels අතරෙ හරි වැටෙන ad එක. ඒ නිසා ad එකක් අනිවා දාන්න ඕනෙ නම් Reel එක විනාඩිය පන්නලා හදන්න.