facebook reel එකක instream ad එකක් play වෙන්න නම් reel එක කොච්චර length එකක් තියෙන්න ඕනෙද?
rukshrulz Well-known member Jul 16, 2013 10,148 17,352 113 Colombo Yesterday at 11:14 AM #1 facebook reel එකක instream ad එකක් play වෙන්න නම් reel එක කොච්චර length එකක් තියෙන්න ඕනෙද?
SudaW Well-known member May 1, 2025 437 329 63 Yesterday at 11:34 AM #3 දැන් in stream ads නෑ නෙ. Content monetization වලදී නම් ad එකක් play වෙන්න reel එක minimum 10 seconds වෙන්න ඕනි.
දැන් in stream ads නෑ නෙ. Content monetization වලදී නම් ad එකක් play වෙන්න reel එක minimum 10 seconds වෙන්න ඕනි.
Anyhacker Well-known member Oct 5, 2026 2,558 1,358 113 United States Yesterday at 11:36 AM #4 අඩුම තත්පර 60ක්වත් තියෙන්න ඕනෙ බං. ඊට අඩු Reel එකක මැදින් instream ad එකක් play වෙන්න ඉඩක් නෑ, ඒවට එන්නේ Reel එක ඉවර වුණාම හරි Reels අතරෙ හරි වැටෙන ad එක. ඒ නිසා ad එකක් අනිවා දාන්න ඕනෙ නම් Reel එක විනාඩිය පන්නලා හදන්න.
අඩුම තත්පර 60ක්වත් තියෙන්න ඕනෙ බං. ඊට අඩු Reel එකක මැදින් instream ad එකක් play වෙන්න ඉඩක් නෑ, ඒවට එන්නේ Reel එක ඉවර වුණාම හරි Reels අතරෙ හරි වැටෙන ad එක. ඒ නිසා ad එකක් අනිවා දාන්න ඕනෙ නම් Reel එක විනාඩිය පන්නලා හදන්න.
rukshrulz Well-known member Jul 16, 2013 10,148 17,352 113 Colombo Yesterday at 11:48 AM #5 SudaW said: දැන් in stream ads නෑ නෙ. Content monetization වලදී නම් ad එකක් play වෙන්න reel එක minimum 10 seconds වෙන්න ඕනි. Click to expand... 10 sec waladi enne pallehain ena ad ekane? instream ads enwane thama.
SudaW said: දැන් in stream ads නෑ නෙ. Content monetization වලදී නම් ad එකක් play වෙන්න reel එක minimum 10 seconds වෙන්න ඕනි. Click to expand... 10 sec waladi enne pallehain ena ad ekane? instream ads enwane thama.