FACEBOOK Report Page * Official Thread *

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කට්ටිය එන්න අනවශ්‍ය පිටු රිපොර්ට් කරන්න , අන්තවාදී පිටු , ලිංගික පිටු , ළමා අපචාර , ත්‍රස්තවාදී, මෙකී නොකී එකී , ඔක්කොම ඒවා.

    ඔන්න කරන විදිය දාලා තියෙනවා

    Capture_1.jpg

    Capture_2.jpg

    Capture_3.png

    Capture5.jpg

    Code:
    https://www.facebook.com/budungeammataennakiyapiya
    Code:
    https://www.facebook.com/pages/BAN-BBS-Petition/751267798237933
    Code:
    https://www.facebook.com/BoduBalaLanka
    Code:
    https://www.facebook.com/PureSriLanka
    Code:
    https://www.facebook.com/SinhalaBuddhistHeroes
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ගොඩක් ම හොද වැඩක් coolkasun. ගොඩක් අගය කරනවා :yes: ත්‍රෙඩ් එකට අදාල නැති comments ගොඩක් උන් දායි..ඒවට රිප්ලයි කරන්න එපා..එතකොට අවශ්‍ය දේ වෙන්නේ නැ..පේන්නේ නැද්ද පටන්ගද්දිම එකෙක් සනුකෙක් ගැන කියවනවා :angry::angry::angry:

    මාත් FB එකේ දැක්කොත් අනිවා චාටර් පේජ් රිපෝට් කරනවා..ඒ කිවේ කෙල්ලන්ගේ , ඉස්කෝලේ ළමයින්ගේ හොරෙන් ෆොටොස් උස්සලා දාන ඒවා..

    පට්ට කළකිරිමක් ඇතිවෙනවා සමහර ඒවා දැක්කම..අවුරුදු 50 , 60 අම්මලාගේ (ගම්වල) ෆොටෝ පවා හොරෙන් අරං කුණුහරුප හෙඩින්ග්ස් දාලා පේජස් වල තියෙනවා :(:( කොහොම ඉපදුණු එවුන් මෙහෙම කරනවද කියලා හිතෙනවා...

    එළ මචං උබට ගොඩක් පිං මේ වැඩේට..සප් එක දෙනවා අනිවා :yes::yes:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද සනුක?
    ඔය එච් අකුරෙන් නම පටන් ගන්න එකා ගේ මාස්ටර්, මූ උගේ ගල් කොල්ලා......
    මූ උගේ ගූ පුච්චන් කන එක තමා බඩ රස්සාවට කරන්නේ...........:dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔය එච් අකුරෙන් නම පටන් ගන්න එකා ගේ මාස්ටර්, මූ උගේ ගල් කොල්ලා......
    මූ උගේ ගූ පුච්චන් කන එක තමා බඩ රස්සාවට කරන්නේ...........:dull:

    :lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ගොඩක් ම හොද වැඩක් coolkasun. ගොඩක් අගය කරනවා :yes: ත්‍රෙඩ් එකට අදාල නැති comments ගොඩක් උන් දායි..ඒවට රිප්ලයි කරන්න එපා..එතකොට අවශ්‍ය දේ වෙන්නේ නැ..පේන්නේ නැද්ද පටන්ගද්දිම එකෙක් සනුකෙක් ගැන කියවනවා :angry::angry::angry:

    මාත් FB එකේ දැක්කොත් අනිවා චාටර් පේජ් රිපෝට් කරනවා..ඒ කිවේ කෙල්ලන්ගේ , ඉස්කෝලේ ළමයින්ගේ හොරෙන් ෆොටොස් උස්සලා දාන ඒවා..

    පට්ට කළකිරිමක් ඇතිවෙනවා සමහර ඒවා දැක්කම..අවුරුදු 50 , 60 අම්මලාගේ (ගම්වල) ෆොටෝ පවා හොරෙන් අරං කුණුහරුප හෙඩින්ග්ස් දාලා පේජස් වල තියෙනවා :(:( කොහොම ඉපදුණු එවුන් මෙහෙම කරනවද කියලා හිතෙනවා...

    එළ මචං උබට ගොඩක් පිං මේ වැඩේට..සප් එක දෙනවා අනිවා :yes::yes:;)

    ස්තූතියි මචන් , ඔව් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා , අපි කට්ටිය ගොඩක් හදාගත්තොත් ඒ වගේ දේවල් එක පාර අයින් කරගන්න පුලුවන් වෙයි.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මමනම් දැන් වැඩිය FB යැවෙන්නේ නෑ
    ඒත් රිපෝට් කලාට වැඩක වෙන්නේ නෑ ගොඩක් පේජ් වලටනම් :no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මමනම් දැන් වැඩිය FB යැවෙන්නේ නෑ
    ඒත් රිපෝට් කලාට වැඩක වෙන්නේ නෑ ගොඩක් පේජ් වලටනම් :no:

    අපේ උන්ගේ පනක් නෑ