මචං මගේ ෆේස්බුක් එකවුන්ට් එකේ ෆ්‍රෙන්ඩ් රික්වස්ට් සේරම පේනව නෙ හැමතිස්සෙම ඕක ක්ලික් කරාට පස්සෙ නැතිවෙනව ඒ වෙලාවට විතරක් පස්සෙ ආයෙ ලොග් වුනාම කලින් වගේම පෙන්නනව මේක මහ වදයක් වෙලා තියෙන්නෙ මේකට පොඩි අදහසක් දියන්