මචංලා facebook එකේ යම් ප්රදේශයක පමණක් ජීවත් වෙන අය ,
යම් ස්ථානයක සේවය කරන අය වගේ
විශේෂ කරල කොහොම සර්ච් කරන්නේ?
මොකද එකම නම තියෙන අය දහස් ගානක් ඉන්න නිසා අවුල්.
අම්මප මේ බුකිය ඩිවලොප් කරන උන්ට මේක තේරෙන්නේ නැති හැටි


යම් ස්ථානයක සේවය කරන අය වගේ
විශේෂ කරල කොහොම සර්ච් කරන්නේ?
මොකද එකම නම තියෙන අය දහස් ගානක් ඉන්න නිසා අවුල්.
අම්මප මේ බුකිය ඩිවලොප් කරන උන්ට මේක තේරෙන්නේ නැති හැටි



