facebook search

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචංලා ‍facebook එකේ යම් ප්‍රදේශයක පමණක් ජීවත් වෙන අය ,
යම් ස්ථානයක සේවය කරන අය වගේ
විශේෂ කරල කොහොම සර්ච් කරන්‍නේ?

මොකද එකම නම තියෙන අය දහස් ගානක් ඉන්න නිසා අවුල්.

අම්මප මේ බුකිය ඩිවලොප් කරන උන්ට මේක තේරෙන්නේ නැති හැටි :eek::eek::growl:
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,753
    12,788
    113
    ඉස්සර පුළුවන් බන් ... දැන් බෑ. උන් ඒ option එක අහක් කරලද කොහෙද?
    :growl::growl::growl:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඉස්සර පුළුවන් බන් ... දැන් බෑ. උන් ඒ option එක අහක් කරලද කොහෙද?
    :growl::growl::growl:

    මුන්ට පිස්සු බන්. ඔය තියෙන සර්ච් එකත් අයින් කරල දැම්මනම් ඉවරයි :lol::lol::lol: