welawat baluwe natte .මටනම් හිතෙන්නේ අර aashiqui කියන ෆිල්ම් එකෙන් පස්සේ අපේ රටේ සියදිවි නසා ගැනීම් වැඩි උනා වගේ කියල
උබලටනම් කොහොමද දන්නේ නැහැ
අපේ එවුන් එක බලල ඒ මොරාල් එකටම මැරෙන්න හදනවා වගේ දැන් පොඩි කේස් වලටත්![]()

කෙල්ල බුකියේ පොටෝ එකට දාලා තියෙන්නේ වෙන ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකක්ලු..ඉතිං මේ වහු පැටියා ඕක දැකලා උගේ ගෙදර කට්ටියත් එක්ක ගිහිල්ලා කෙල්ලගෙ ගෙදර කසාදෙ කතා කර ගන්න
කෙල්ල එපා කිව්වට අහලා නෑලු කොල්ලා...පස්සේ හවස් වෙලාලු කෙල්ල මැරිලා තියෙන්නේ

patta...sinhalunge shobana tika ivarai..anathama tamai![]()