facebook video Autoplay option එක Turnoff කරන ආකාරය

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    facebook video Autoplay option එක Turnoff කරන ආකාරය

    1.Log in to Facebook


    2. drop-down menu එකේ තියෙන SETTINGS tab එක click කරන්න

    original-701c4b75f1db3adcab6639a1871314f4.png



    3. දැන් මෙතනින් පහලම තියෙන Videos ටැබ් එක සිලෙක්ට් කරන්න

    original-09bc6211dd8dd43307a8eb6e03e5b126.png



    4. දැන් පේන්වනෙ Facebook එක් Default setting විදියට video autoplay ON කරල තියෙන්නෙ ඒක OFF කරගමු අපේ ඩේටා ඉතිරි කරගන්න :yes::yes:


    original-a9fae476fca2ac8b60808bf2a849b71d.png






    හොදනම් සලකල යන්න :love::love: