fb ekata google wattanna aathma hathak yanawa![]()
dan kiyanna patiyo alexa boru kiyalaa
fb ekata google wattanna aathma hathak yanawa![]()
උබ දන්නවද ෆේස්බුක් එකෙන් ගූගල් ඇඩ්වර්ඩ්ස් ඇඩ් කැම්පෙයින්ග් රන් කරන බව ෆේස්බුක් එක තාමත් ගූගල් එකෙන් පෙයිඩ් ට්‍රැෆික් ගන්නව, ඒත් ගූගල් එකෙන් කවදාවත් ෆේස්බුක් එකේ ඇඩ් කැම්පෙයින්ග් රන් කරන්නෙ නෑ,අනික අත්දැකිමෙන් කියන්නෙ පෞද්ගලිකව ෆේස්බුක් එකේ රන් කරන ඇඩ් කැම්පෙයින්ග් එක වගේ 100 ගුනයක දෙයක් ගූගල් ඇඩ්වර්ඩ්ස් කැම්පෙයින්ග් එකක් රන් කරල කරගන්න පුලුවන්, ලොකෙ හොදම ටාර්ගට් ට්‍රැෆික් එක ගන්න පුලුවන් ඇඩ්වර්ඩ්ස් වලින්, ඒත් ෆේස්බුක් ගත්තම ගොඩක් වයිරල් දේවල් විතරයි ශෙයා වෙන්නෙ,හිතපන් ෆේස්බුක් එකයි ගූගල් සර්විස් ඔක්කොමයි ටික වෙලාවකට වැඩ නැවත්තුව කියල, ෆේස්බුක් නැති වුනා කියල කාටවත් අවුල්ද නෑ නේ ඒත් ගුගල් නැති වුනොත් වෙන දේ හිතපන්. ගූගල් එකෙන් දෙන ජීමෙයිල් එක යූස් කරල ෆේස්බුක් රෙජිස්ටර් වෙන අය වෙන මොනව ඔය ගගැන කතා කරන්නද, ගූගල්ලට තියන දේවල් එක්ක තව වෙන අදායම් මර්ගයක් හදාගන්න එක ගේමක් නෙමෙ බන් උන් තාම හොයන්නපටන්ගෙනවත් නෑ
මේක ගූගල්ලට කඩේ යෑෑමක් නෙමෙ මම ෆේස්බුක් ඇඩ්, ගූගල් ඇඩ්වර්ඩ්ස් දේකේම රන් කරනව, ඇඩ් අතින්බැලුවම මේ දෙක කම්පෙයාකරන එක විහිලුවක් වගේ දෙයක්
thawath fb anathayek
ithin yako android ekath google![]()
blog ekak hari karalaa traffic aran thiyeda patiyo![]()

ඒක ඇත්ත බන් ගොඩක් අය නිවුස් සයිට්ස් වල අප්ඩේට්ස් ගන්නේ බුකියෙන්[/SIZE]

facebook එක දවසෙන් දවස fanpage reach එක අඩු කරනවා ... අපි කියන දේ නෙමේ wall එකට එවන්නේ 
ෆේස්බුක් වලින් Realtime update ගන්න හැටි මට පොඩ්ඩක් කියල දෙනවද ? 

ලංකාවේ ඔශානි කියලනම් කියන්න එපා ඈ 

Dan age eka 20+ inna ayata google loku unata aluthen ena genaration ekata ehema naha, hama dema facebook eke search karana pirisak innawa.
Ewagema Bing thama facebook eke search provider. Enisa facebook search gana wiyadam nokalath Bing/Microsoft wiyadam karana nisa honda results issarahata enna ida thiyanawa.
Facebook video views walata creators lata gewanne nathi nisa thama thawama youtube rakila thiyenne gewanna gaththa nam youtube iwarai.
Google users la advertising walata wikunala minissunta free service dena eken thama popular une. Apple/Microsoft saha anik companyth dan advertising walata users la wikunala dewal free dena trend ekata emin pawathinne. Minissu kamathi thaman wikinila hari mona hari nikan hambenawa nam.

api kath ekkada sanvada karanne kiyala hithamuko
![]()

උඹ ගැන දුකයි බන්. ඔය ඉමේජ් එකත් එක්ක මේකත් දාපන්.
මේකෙ සමහර අය ෆේස්බුක් නිසා යූටියුබ් වහන්න වෙයි කියල තිබුන. අන්තිමට ෆේස්බුක් තුනට දාලා යූටියුබ් දෙකට ඇවිත්.[/B]
oya quote karan lol dana set eka mevatath reply karanna bayada admin nisa![]()

මන් මේක ගැන තමයි එකෙක් කිව්වා කියල කිවේ![]()
![]()

usa rank nemei hutto global rank balapan

කුටි කියන්නේ හන්දියේ කොත්තු කඩේ වැඩ කරන කොත්තු බාස් කෙනෙක්. ඕකා අයිටී ගැන දන්නේ නෑ. උ බොහොම අමාරුවෙන් 5000ක් එකතු කරලා ටොම් පුසා කතා කරන ෆෝන් විකිනීමට ඇත කියලා ගහලා තියෙනවා දැකලා කඩේකට ගිහින් ගත්ත ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් එන්නේ. ඕකා දන්නේ ෆෙස්ස්ස් බුක් විතරයි. උගේ හිතේ ඉන්ටෙර්නෙට් කියන්නේ ෆේස් බුක් කියලා.
මන් මුන් වගේ උන් තමයි කෙල්ලෙක් ගු බෙට්ටක් ෆොටෝ එකක් ගහලා දැම්මොත්
"රසයි පැටියෝ " කියලා කොමෙන්ට් කරන්නේ. මු තව අයිටී ත්‍රෙඩ් එකකට ඇවිත් හද්ද ගූ උනා.

kottu gahana eunta dawasata 2000 k denawa bnDan age eka 20+ inna ayata google loku unata aluthen ena genaration ekata ehema naha, hama dema facebook eke search karana pirisak innawa.