Facebook Youtube Whatsapp මේ තුනම තියෙන පැකේජ්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙහෙ නම් ඔහොම වෙන් කරලා නැ. දෙන එක දෙනවා මදි නොකියන්න...

    එක නෙවෙයි. මොකෝ කරන්නේ ඉතින් මචන්..? රෑට කැවද..?? මෙහෙ නම් තව 4 හවස..
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මොබිටෙල් fb පැකේජ් එක ගහල ehi ගහපං. ඕනෙ මගුලක් අන්ලිමිටඩ්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපිට උත්ටර දෙන්නෙත් නැ දැන්? වෙලාව කියාද දැන් ලංකාවේ??
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    අපිට උත්ටර දෙන්නෙත් නැ දැන්? වෙලාව කියාද දැන් ලංකාවේ??
    07:04:01

    අපිට උත්ටර දෙන්නෙත් නැ දැන්? වෙලාව කියාද දැන් ලංකාවේ??
    07:04:10
    ------ Post added on Aug 3, 2022 at 7:04 PM

    අපිට උත්ටර දෙන්නෙත් නැ දැන්? වෙලාව කියාද දැන් ලංකාවේ??
    07:04:20
    ------ Post added on Aug 3, 2022 at 7:05 PM
     
    • Love
    Reactions: Kalegana

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඔය පැකේජ් එකේ ගාන = උබේ නංගිගේ පැකේජ් එකේ ගාන බෙදීම රිටාලින් කාඩ් එකක පෙති ගාන
     
    • Haha
    Reactions: Ozone4 and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අන්න ගෝල්ෆේස් අරගලකරුවන්ට 5 වනදා 5 ට පෙර අයින් වෙන්නෙයි කියල පොලිසිය. උඹටත් යන්න වේවිද දන්නේ නැ..
     
    • Like
    Reactions: AnuradhaRa