Facebook

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    FB eka hondai... eken wadagath wada godak karanna puluwan..
    eth ekata addict unoth sorryma thama.. limit ekakata wada karanna one..
    Samahara mongal porawal hinda thama fb eka chaaa wenne...
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    පි‍හි‍යෙ‍න්‍ පා‍න්‍ ක‍ප‍න්‍න‍ත්‍ පු‍ලු‍ව‍න්‍, බෙ‍ල්‍ල‍ ක‍ප‍න්‍න‍ත්‍ පු‍ලු‍වන්‍. මේ‍ක‍ත්‍ ඒ‍ ව‍ගේ‍ ත‍ම‍යි‍. ඕ‍නෑ‍ව‍ට‍ වඩා‍ ඕ‍නෙ‍ම‍ දෙ‍ය‍ක්‍ ඔ‍නෑ‍ නැ‍ත‍ කි‍ය‍න‍ව‍නෙ‍. ඒ‍ නි‍සා‍ ඒ‍ක‍ හො‍ඳ‍ දේ‍ට‍ පා‍වි‍ච්‍චි‍ ක‍ර‍න්‍න‍ අ‍පි‍ට‍ පු‍ලු‍ව‍න්‍ න‍ම්‍, අ‍පි‍ට‍ මෙ‍හෙ‍ම‍ ප්‍ර‍ස්‍න‍ ගැ‍න‍ ක‍තා‍ ක‍ර‍න්‍න‍ වෙ‍න්නේ‍ නෑ‍. Facebook එ‍ක‍ ම‍ට‍ න‍ම්‍ ගො‍ඩ‍ක්‍ ව‍ටි‍න්නෙ‍, ප‍රණ‍ යා‍ලු‍වො‍ එ‍හෙ‍ම‍ හො‍යා‍ ග‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ නි‍සා‍. නැ‍ත්‍න‍ම්‍, අ‍වුරු‍දු‍ ගා‍න‍ක‍ට‍ ක‍ලි‍න්‍ හි‍ට‍පු‍ යා‍ලු‍වො‍ කො‍හො‍ම‍ද‍ හො‍යා‍ ග‍න්නේ‍.
     
    • Like
    Reactions: koondeGoda

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,373
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    පි‍හි‍යෙ‍න්‍ පා‍න්‍ ක‍ප‍න්‍න‍ත්‍ පු‍ලු‍ව‍න්‍, බෙ‍ල්‍ල‍ ක‍ප‍න්‍න‍ත්‍ පු‍ලු‍වන්‍. මේ‍ක‍ත්‍ ඒ‍ ව‍ගේ‍ ත‍ම‍යි‍. ඕ‍නෑ‍ව‍ට‍ වඩා‍ ඕ‍නෙ‍ම‍ දෙ‍ය‍ක්‍ ඔ‍නෑ‍ නැ‍ත‍ කි‍ය‍න‍ව‍නෙ‍. ඒ‍ නි‍සා‍ ඒ‍ක‍ හො‍ඳ‍ දේ‍ට‍ පා‍වි‍ච්‍චි‍ ක‍ර‍න්‍න‍ අ‍පි‍ට‍ පු‍ලු‍ව‍න්‍ න‍ම්‍, අ‍පි‍ට‍ මෙ‍හෙ‍ම‍ ප්‍ර‍ස්‍න‍ ගැ‍න‍ ක‍තා‍ ක‍ර‍න්‍න‍ වෙ‍න්නේ‍ නෑ‍. Facebook එ‍ක‍ ම‍ට‍ න‍ම්‍ ගො‍ඩ‍ක්‍ ව‍ටි‍න්නෙ‍, ප‍රණ‍ යා‍ලු‍වො‍ එ‍හෙ‍ම‍ හො‍යා‍ ග‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ නි‍සා‍. නැ‍ත්‍න‍ම්‍, අ‍වුරු‍දු‍ ගා‍න‍ක‍ට‍ ක‍ලි‍න්‍ හි‍ට‍පු‍ යා‍ලු‍වො‍ කො‍හො‍ම‍ද‍ හො‍යා‍ ග‍න්නේ‍.

    එකනං ඇත්ත කතාව :)