Facial Fat අඩු කරගන්නෙ කොහොම ද?

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    මේකෙ කට්ටිය කරල ප්‍රතිඵල ගත්ත ක්‍රමයක් තියෙනව ද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    Fat කියන එක ඇගේ Specific තැනකින් අඩු කරන්න බෑ. Fat එක මුලු ඇගෙන්ම අඩුවෙනවා. Facial Fat එක අඩුවෙන්නෙත් මුලු ඇගෙන්ම අඩුවෙන එකේ ප්‍රතිඵලයක් විදිහට.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    Calory deficit is the only way.

    කැලරි දෙෆෙසිට් එකක් තිබ්බොත් ඉස්සසෙල්ලම අඩු වෙන්න ගන්නේ facial ෆැට්

    PS: Fat eka target karala adu karanna ba kiyala thamai piliganne, mulu angema fat adu wenawa samahara thanwala godak paraku weala thamayi adu wenne
     
    • Like
    Reactions: Ryan08

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    සීනි සම්පූර්ණයෙන් නවත්තපන්.
    lymphatic drainage massage
    Water
    Cut sodium
    Gua sha tool එකක් ගනින්

    71uxrDnLcDL._SL1500_.jpg
     
    Last edited:

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    ⁣මුනේ තමයි ලේසියෙනම බස්සන්න පුලුවන්.
    කොහොමද කියන්නකෝ. වෙලාව තියෙනම් හොඳ පැහැදිලි කිරීමකුත් එක්ක.
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    Fat කියන එක ඇගේ Specific තැනකින් අඩු කරන්න බෑ. Fat එක මුලු ඇගෙන්ම අඩුවෙනවා. Facial Fat එක අඩුවෙන්නෙත් මුලු ඇගෙන්ම අඩුවෙන එකේ ප්‍රතිඵලයක් විදිහට.
    eka thamai awla. mune thamai poddak adu kara ganna one.

    ස්තූතියි හැමෝගෙම රිප්ලයිවලට. මොකක් හරි කරල මුණෙ ෆැට් ටිකක් අඩු කර ගන්න ඕන.
    ------ Post added on May 4, 2024 at 12:15 PM

    සීනි එහෙමනම් ගන්නෙම නෑ. ඒත් බත් තමයි කේස් එක.
    ------ Post added on May 4, 2024 at 12:18 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Fat කියන එක ඇගේ Specific තැනකින් අඩු කරන්න බෑ. Fat එක මුලු ඇගෙන්ම අඩුවෙනවා. Facial Fat එක අඩුවෙන්නෙත් මුලු ඇගෙන්ම අඩුවෙන එකේ ප්‍රතිඵලයක් විදිහට.
    Correct

    මුලු ඇගේම ෆැට් එක පාර එක ක්‍රමේට විතරයි බස්සන්න පුලුවන්
     
    • Like
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    50% කෑම කපා හරින්න . ඇගට බඩගින්න දැනෙන්න දෙන්න . ශරීරය විසින් අතිරික්ත මේදය දහනය කොට ග්ලුකෝස් නිර්මාණය කරගැනිමට සලස්වන්න

    වයායාම කරන්න
     
    • Like
    Reactions: Nidarshana_k

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,839
    9,987
    113
    Fat කියන එක ඇගේ Specific තැනකින් අඩු කරන්න බෑ. Fat එක මුලු ඇගෙන්ම අඩුවෙනවා. Facial Fat එක අඩුවෙන්නෙත් මුලු ඇගෙන්ම අඩුවෙන එකේ ප්‍රතිඵලයක් විදිහට.
    This one.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    tell us how? :yes:

    කොහොමද කියන්නකෝ. වෙලාව තියෙනම් හොඳ පැහැදිලි කිරීමකුත් එක්ක.

    හොද පැහැදිලි කිරිමක් අහනවානම් දෙන වෙනවානේ. මොකද මෙතන සමහර ගූගල් ගොඩ වෙද්දු ඉන්න නිසා එකපාර හරියට ලියලා තිබ්බාම ලේසි.

    මේද ප්‍රයෝජ්‍ය ක්‍රියාවලියේදි, සම්පුර්ණ ඇගම දායක උනත්, මුලින් මේදය ප්‍රයෝජ්‍ය කරලා ඉවත් විම වෙන්නෙ යම් පැටර්න් එකකට. ඒකට හේතු තමයි, ඒ ඒ ස්ථාන වලට ලැබෙන රුධිර සැපයුම, ස්නායු සැපයුම, මංශ පේෂි ගනත්වය, මේද තට්ටු වල ප්‍රමාණ ,පිහිටිම හා හෝමොන වලට දක්වන සං⁣වේදිතා වගේ හේතු.

    ඔයා ඔයාගේ දෛනික කැලරි අවශ්‍යතාව ක්‍රමයෙන් කපා හැරලා, කැලරි උනතාවක් හදාගන්නවානම් ඇගට වෙනවා ඒක පුරවාගන්න. එතැනදි ඉතින් ප්‍රයොජනයට යන්න වෙනවා. ඇගටම සිග්නල් එක දුන්නත්, ඇග හැමතිස්සේම බලන්නේ ඇගේ වැදගත්ම අවයව ටික වැඩියෙන ආරක්ෂා කරගන්න හා ඒවාට අවශ්‍ය ශක්තිය ලබාදෙන්න. ඔලුව කියන්නේ ඉතාම වැදගත්. ඒ වගේම ඉතාම හොද රුධිර නාල පිරිපුන් සැපයුමක් තියනවා. ඉතින් ඒ නිසා මේද සංචිතයට හොදට ලගාවෙන්න පුලුවන්.

    ඒ වගේමයි මුනේ තියන පේශි ගනත්වය නිසාත්, නිතර නිරායාසයෙන්ම මුන වැඩ වෙල නිසාත් නිතරම ව්‍යායාම වෙනවා. මේ හිතන්නැතුව වෙන ව්‍යයායාම වලටත් දහනය වෙන්නෙ ශක්තියම තමා. ඒ වගේම මු⁣නේ තියන සැකැස්ම නිසා, පුකවත් බඩවත් කලව වගේ මහා ලොකු මේද සංචිත තියාගන්න බැ. ඒ නිසා සුලු වෙනස්කම් උනත් මාරම විදිහට කැපි පේනවා. අනික මුණ පුකට බඩට වඩා නිරන්තරයෙන් ඉතාම අවධානයෙන් බලන නිසා වෙනස්කම් කැපි පේනවා.

    ඒකයි සපෙක්ෂව ඇගම කැලරි ඌනතාවකදි ක්‍රියාකාරි උනත්, අඩුවිම එක එක ස්ථානවල සාපෙක්ෂව කලින් පෙන්වන පැටර්න් එකක් හැදිලා තියෙන්නේ.

    ඔයා ඉතින් අධික කාබ්ස් කපලා, සීනි නවත්තලා, කිරි නවත්තලා, ඇගට සුදුසු නිරාහාර සටහනක් හදාගෙන, ව්‍යායාම කරලා කැලරි බර්න් කරලා වගේ විවිධාකාර ක්‍රියාකාරකම් වල යෙදුනාම ඔයාට ඕනා ප්‍රතිපලේ ඉක්මනට ගන්න පුලුවන් වෙයි.
     
    ගොඩාක් ස්තූතියි වෙලාව අරගෙන හොඳ පැහැදිලි කිරීමක් කරාට.
     
    • Like
    Reactions: emoji diaries