එක එක්කෙනා ගත්ත ණය ප්‍රමාණය කොහොම ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    ලංකාවේ දේශපාලකයෝ ගත්ත ණය ප්‍රමාණ කොහොම ද? කවුද ණය වැඩියෙන්ම අරන් තියෙන්නේ? කාගේ කාලේ කොච්චරක් ගෙවලා තියෙනවා ද? මේ විස්තර තියෙන sources තියෙන ඒවා දාන්න කාවුරු හරි දන්නවා නම්.
     
    • Like
    Reactions: Solo Rider

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    මම හිතන්නෝ රනිල් අගමැති කාල වල තමා වැඩියෙන්ම නය අරන් තියෙන්නේ ලංකාව.
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    අඩුවෙන්ම අරන් තියෙන්නේ අනුර .

    වැඩියෙන්ම සිරිසේන ද මහින්ද ද දන්නේ නෑ .
    අන්‍රයියව මේවට දාන්න එපා හරිය. හ්ම්ම්ම්ම්ම් ඔය දෙන්නාගෙන් එක්කෙනෙක් වෙන්න ඇති නේ

    මේක පොඩ්ඩක් බලපංකො. සජිත් ප්‍රේමදාසගෙ ආදායම 295,000. ණය තියෙනවලු මිලියන 82

    මොන බැංකුවෙන්ද බං එහෙම ණය දෙන්නෙ 🤔

    https://www.bbc.com/sinhala/articles/ce81w69nz72o
    දේශපාලන බලයට ලංකාවේ කරන්න පුළුවන් දේවල් තමයි. හැබැයි ඇපයටවත් මොනවා හරි තියලා ද දන්නෙත් නෑ නේ. එහෙමටම වත්කමුත් නෑ වගේ හැබැයි අර report එකේ විධියට.
    ------ Post added on Sep 4, 2024 at 1:48 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ දේශපාලකයෝ ගත්ත ණය ප්‍රමාණ කොහොම ද? කවුද ණය වැඩියෙන්ම අරන් තියෙන්නේ? කාගේ කාලේ කොච්චරක් ගෙවලා තියෙනවා ද? මේ විස්තර තියෙන sources තියෙන ඒවා දාන්න කාවුරු හරි දන්නවා නම්.
    https://publicfinance.lk/en/data/centralgovdebtsum

    ඒ විස්තර තියෙනවා. පරිස්සමින් තේරුම් ගන්න උත්සාහ කරන්න.

    1950දී ඩොලර් මිලියනයයි 2020දී ඩොලර් මිලියනයයි සංසන්දනය කරන්න විශේෂ ක්‍රමයක් තියෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    අන්‍රයියව මේවට දාන්න එපා හරිය. හ්ම්ම්ම්ම්ම් ඔය දෙන්නාගෙන් එක්කෙනෙක් වෙන්න ඇති නේ
    ඉතින් අනුරයියා හොරෙක් නෙවෙයි කියලා හිටපු ජනාදිපතිලත් එක්ක සසදානවා නම් මේකත් පුලුවන් නේ . :rofl:
     
    • Haha
    Reactions: B.Chat

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,369
    4,691
    113
    නොපෙනෙන මානයේ
    දේශපාලන බලයට ලංකාවේ කරන්න පුළුවන් දේවල් තමයි. හැබැයි ඇපයටවත් මොනවා හරි තියලා ද දන්නෙත් නෑ නේ. එහෙමටම වත්කමුත් නෑ වගේ හැබැයි අර report එකේ විධියට.
    ------ Post added on Sep 4, 2024 at 1:48 PM
    ආදායමෙන් 40% නෙ බං ණය දෙන්නෙ :baffled:
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    ආදායමෙන් 40% නෙ බං ණය දෙන්නෙ :baffled:
    එහෙනම් ඉතින් political power තමයි

    methana balanna

    ඕකේ ලොකු විස්තරයක් නෑ නේ ද? මං වෙන වැඩක් කරන ගමන් එහෙන් මෙහෙන් ඇහුවා ලොකුවට highlight වුනේ නෑ. බලමු.
    ------ Post added on Sep 4, 2024 at 3:15 PM

    https://publicfinance.lk/en/data/centralgovdebtsum

    ඒ විස්තර තියෙනවා. පරිස්සමින් තේරුම් ගන්න උත්සාහ කරන්න.

    1950දී ඩොලර් මිලියනයයි 2020දී ඩොලර් මිලියනයයි සංසන්දනය කරන්න විශේෂ ක්‍රමයක් තියෙනවා.
    Thanks එළකිරි 👍
    ------ Post added on Sep 4, 2024 at 3:16 PM