Ow yako. Me haku babala , mama me wedi Kara ganna widoyak Kalpana karanawaමුනේ තමයි ලේසියෙනම බස්සන්න පුලුවන්.
මොනා කරත් තමන්ගේ ඇග ගැන හිතලා, තමන්ගේ ඒන්ඩ් ගෝල් එකක් හිතේ තියාගෙන කරන්න අවශ්‍යයි.ගොඩාක් ස්තූතියි වෙලාව අරගෙන හොඳ පැහැදිලි කිරීමක් කරාට.
කාලෙකින් දැක්කේ. කොහෙද හිටියේOw yako. Me haku babala , mama me wedi Kara ganna widoyak Kalpana karanawa![]()
Tikak weda.. Londonමොනා කරත් තමන්ගේ ඇග ගැන හිතලා, තමන්ගේ ඒන්ඩ් ගෝල් එකක් හිතේ තියාගෙන කරන්න අවශ්‍යයි.
තමන්ට පුලුවන් සෝන් එකේ ඉදලා කරන්න. අනවශ්‍ය තරම් බරක් යොදාලා අනවශ්‍ය තරම් වෙහෙසෙන්න එපා. ග්‍රිඩිය හොද නැ. එතකොට එන්නෙ අවලක්ෂන මුණක්.
ලස්සනට හදාගනින්. කොල්ලො උනාම හැන්ඩියට ඉන්න ඕනා.
කාලෙකින් දැක්කේ. කොහෙද හිටියේ
------ Post added on May 4, 2024 at 4:10 PM
එහෙමද සුනකයා අනනවාලු නේදTikak weda.. London![]()
එහෙමද සුනකයා අනනවාලු නේද
කෑම කපා හැරිය ගමන් බඩ හිස් ගතියක් ඇවිදින් ප්‍රබෝධමත් ගතිය නැති වෙනවනේ. වැඩක් කරන්න හිතෙන්නෑ50% කෑම කපා හරින්න . ඇගට බඩගින්න දැනෙන්න දෙන්න . ශරීරය විසින් අතිරික්ත මේදය දහනය කොට ග්ලුකෝස් නිර්මාණය කරගැනිමට සලස්වන්න
වයායාම කරන්න
එකට ලවණ බෝතලයක් ගන්න ඕනේ. ලවණ කුඩු ගන්න පුලුවන් . සෝඩියම් මැග්නිසියම් කැල්සියම් එකී නොකී ගොඩක්කෑම කපා හැරිය ගමන් බඩ හිස් ගතියක් ඇවිදින් ප්‍රබෝධමත් ගතිය නැති වෙනවනේ. වැඩක් කරන්න හිතෙන්නෑ
පැහැදිලි නෑ මාත්තයෝඑකට ලවණ බෝතලයක් ගන්න ඕනේ. ලවණ කුඩු ගන්න පුලුවන් . සෝඩියම් මැග්නිසියම් කැල්සියම් එකී නොකී ගොඩක්