ගෑස් වලට අමතරව තව ලෙඩ දෙක තුනක් හැදෙයි..
අනේ නිකං හිටපං බං මෝඩ වැඩ නොකර..

ඕකෙන් බඩ අඩු වෙන්නේ නෑනේ මචන්? කෑම කන්ට්‍රෝල් කරපන් ඇල්කොහොල් බොන එකත් නවත්තපන්. ෆැටි ලිවර් හැදුනොත් අනාතයි.
Oya eng beth genan wiswasyk na bn..eka ledak hoda wedi thwa 2,3k hdenwa.
Boru nan boru kiyhn? Etha nan etha kiyhan!![]()
dawasata 2paarak wife hadala denawa. habai week end eka tap wenna daanawa. me danuth bothalayatata wagakiyamin inne
මුද්‍රණ මාමි ඔයා.....?? 
Ok boss. Ub kynwan nokara bene.![]()

mchn sinhala beheth walata puluwan leda hodakaranna kal yanawa.eng behet walata symptomps tak gala nethi karanna puluwan.uba gastric hadagena bade thuwala hadagena balapanko athal eka.sinhala behet newe gamiris atayak kewath marenna taram ridei.oya fadna arawa mewa kiya kiya ena ewatath digene tablets mix karala dala enne.
gastic hdne welwata kewe nathuwma neda bn? Man welwta kalinma kanwane.gastic hdne welwata kewe nathuwma neda bn? Man welwta kalinma kanwane.
Feti liver kwe mkada bn?
Bada adu wena newe bn. Bde gas walta.
බඩේ ගෑස් හැදෙන්නේ හරියට කෑම බඩට ඕනේ වෙලාවට අවේලාවට වැටෙනකොට බඩේ ඇසිඩ් හැදෙනකොට. මොකද බඩේ ඇසිඩ් තියනවා කෑම දිරවන්න. ගොඩක් වෙලාවට ෆයිබර් වැඩි කෑම කන්න. යෝගට් වගේ කෑම ගොඩක් හොඳයි ගෑස් වැඩි අයට. ෆැටි ලිවර් කියන්නේ වයසට යනකොට හැදෙන එපා කරපු ලෙඩක්. බොනවා එහෙම නං ෆැටි ලිවර් එක හැදෙනවා. එකෙන් වෙන්නේ ලිවර් එක වැඩ කරන්නේ නැති වෙන එක.
http://www.divaina.com/2014/01/04/sayanaya01.html