මචංලා....
මට fat එක ටිකක් අඩු කරගන්න green tea එකක් කියහල්ලකො වැඩිය ගනන් නැති..
(මම තඩි නෑ, ටිකක් හිටියට වාඩා වැඩි වෙලා එච්චරයී)
මගෙ recommend එකේ තියෙන්නෙ fadna එකේ
#shape up tea
# tummy tea
මේ දෙකෙන් මොකක් ගන්නද කියලා හිතා ගන්නත් බැරුව ඉන්නෙ
බඩත් චුට්ටක් තියෙනවා,ඇගත් ටිකක්තියෙනවා
මේ දෙකෙන් හොද එකත් කියන්ට