Fake හදන සහෝදරයා වෙත....

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ජුලම්පිටියේ අමර;12919483 said:
ආ නංගී :love::love::love::love::love:;););)

ජුලම්පිටිය තියෙන්නෙ කොහෙද? :confused:

ජුලම්පිටියේ අමර;12919514 said:
මම ඔයාට කැමැතියි
මොකෝ කියන්නේ අපි යාලු වෙමු
කෙලින්ම කිවුවා
අමරේගේ හැටි එහෙමයි
හරිය

නුපුරුදු ඔබ දුටු පළ්මු දිනේ
සුපුරුදු ලෙස ඕනුනා
කෙදිනක හෝ වුඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා

පෙර කිසිදා ඔබ හමුවී නැති බව ඉඳුරා කියත හැකී
හමුවී ඇත්නම් එ පෙර සසරේයුගයක වෙන්න ඇති....//

භවයෙන් භවයට පැතුම් පතාගෙන ඔබමා ආවාදෝ
ඉසුරුමුණියේ පෙම් දැහැන රකින්නට
අපි මෙහි හමුවීදෝ......//
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    නුපුරුදු ඔබ දුටු පළ්මු දිනේ
    සුපුරුදු ලෙස ඕනුනා
    කෙදිනක හෝ වුඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා

    පෙර කිසිදා ඔබ හමුවී නැති බව ඉඳුරා කියත හැකී
    හමුවී ඇත්නම් එ පෙර සසරේයුගයක වෙන්න ඇති....//

    භවයෙන් භවයට පැතුම් පතාගෙන ඔබමා ආවාදෝ
    ඉසුරුමුණියේ පෙම් දැහැන රකින්නට
    අපි මෙහි හමුවීදෝ......//
    meh epa harida .
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    නුපුරුදු ඔබ දුටු පළ්මු දිනේ
    සුපුරුදු ලෙස ඕනුනා
    කෙදිනක හෝ වුඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා

    පෙර කිසිදා ඔබ හමුවී නැති බව ඉඳුරා කියත හැකී
    හමුවී ඇත්නම් එ පෙර සසරේයුගයක වෙන්න ඇති....//

    භවයෙන් භවයට පැතුම් පතාගෙන ඔබමා ආවාදෝ
    ඉසුරුමුණියේ පෙම් දැහැන රකින්නට
    අපි මෙහි හමුවීදෝ......//
    :lol::lol::lol::lol::rofl::rofl:
     
    නුපුරුදු ඔබ දුටු පළ්මු දිනේ
    සුපුරුදු ලෙස ඕනුනා
    කෙදිනක හෝ වුඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා

    පෙර කිසිදා ඔබ හමුවී නැති බව ඉඳුරා කියත හැකී
    හමුවී ඇත්නම් එ පෙර සසරේයුගයක වෙන්න ඇති....//

    භවයෙන් භවයට පැතුම් පතාගෙන ඔබමා ආවාදෝ
    ඉසුරුමුණියේ පෙම් දැහැන රකින්නට
    අපි මෙහි හමුවීදෝ......//

    තැන්ක්ස් ඩෝ තැන්ක්ස්
    උඹලනේ බන් බුවාලා
    මල්සරා පැන්ෂන් යනකොට දුන්න උඹට දීලද ගියේ :D:D:D:D