Fake හදන සහෝදරයා වෙත....

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
mokada ubata eka parata fake gana liyanna hithune:rolleyes::rolleyes::rolleyes::rolleyes:

නෑ මචං අපි රණ්ඩුවෙන වලි දාගන්න එක නවත්වන්නෙ නෑ.. ඒක දිගටම වෙයි.. ඒත් මේ ෆේක් එකා පව්.. ඌට හොද හැකියාවක් තියෙනවා.. නිකන් ජීවිදේ දියවෙලා යනවා.. බලපන් නිගා උනත් දෙයක් කරනවා.. මූ නිගාටත් අන්තවෙනවා අනාගතේදි මෙහෙම ගියොත්.. ඒක මහ අපරාදයක්.. මේකෙ ඉන්න හැමෝටම මාර්ගයක් තියෙනවා.. ඒකට අපි අපි උදව් කරගන්නවා.. මේ මනුස්සයාට මොකවත් නෑ.. ඔරිජිනල් එකෙන් හිටියත් කවදහරි දවසක උහුවුනෝතින් හිතපන් වෙනදේ.. ආයෙ අබ සරණයි.. ඒ නිසයි මම කියන්නෙ දැන්ම ඕක නවත්වලදාන්න කියලා..
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජුලම්පිටියේ අමර;12919612 said:
    fake උනත් වැඩ fake නැහැ හරිද ඩෝ :angry::angry::angry:
    මම ඒකිට බොක්කෙන් ලවු :love::love::love:
    ඔය උඹට නෙමෙයි කියලා තියෙන්නෙ? :rofl:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    නෑ මචං අපි රණ්ඩුවෙන වලි දාගන්න එක නවත්වන්නෙ නෑ.. ඒක දිගටම වෙයි.. ඒත් මේ ෆේක් එකා පව්.. ඌට හොද හැකියාවක් තියෙනවා.. නිකන් ජීවිදේ දියවෙලා යනවා.. බලපන් නිගා උනත් දෙයක් කරනවා.. මූ නිගාටත් අන්තවෙනවා අනාගතේදි මෙහෙම ගියොත්.. ඒක මහ අපරාදයක්.. මේකෙ ඉන්න හැමෝටම මාර්ගයක් තියෙනවා.. ඒකට අපි අපි උදව් කරගන්නවා.. මේ මනුස්සයාට මොකවත් නෑ.. ඔරිජිනල් එකෙන් හිටියත් කවදහරි දවසක උහුවුනෝතින් හිතපන් වෙනදේ.. ආයෙ අබ සරණයි.. ඒ නිසයි මම කියන්නෙ දැන්ම ඕක නවත්වලදාන්න කියලා..

    ekanam aththa :yes::yes::yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    යකෝ මේක මගුල් මඩුවක් වෙලානේ ඒ පාර....
    smiley-angry006.gif
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ප්‍රශ්නේ ඕවා නොතේරීම නෙමෙයි සහෝ, තේරුනත් නොතේරුණා වගේ වැඩ කිරීමයි.! :yes:
    (විශේෂයෙන් යොවුන් වයසේ ඉන්න) ගොඩක් දෙනා තමන් යම් මතයක් දරනවානම් ඒක වැරදි බව පෙන්නලා දුන්නත්, වැරදි බව තමන්ටම තේරුම් ගියත් ඒක එළිපිට පිළිගන්න සුදානම් නෑ.!:no: එහෙම කරන එක මදි පුංචිකමක් තමන් හෑල්ලුවට ලක්වීමක් කියලා ඒ අය හිතනවා(ඇත්තටම ඒක නින්දාවට නෙමෙයි, ප්‍රශංසාවට හේතුවක්!).! :oo:ඉතිං ඒ අය අර තමන් දරන අදහස් වැරදි, අසාධාරණ බව දැන දැනම ඒවා නිවැරදි සහ සාධාරණ බව මොනවා හරි ක්‍රමයකින් ඔප්පු කරන්න උත්සාහ කරනවා.! :baffled: ඉතිං ඒක අසාර්ථක උනොත් ඊළඟට එන්නේ තමන්ගේ මතයට විරුද්ධ අය ගැන වෛරයක්.! :frown: ඉතිං වෛරයෙන් අන්ධ වෙලා පුද්ගලිකව පලිගන්න සමහර මෝඩ වැඩ කිරීමෙන් ඒ අය තමන් ඉන්න සමාජයටත් ඊටත් වඩා තමාටත් ලොකු හානියක් කරගන්නවා.!:no:
    ඉතිං මේක තේරුම් අරන් ඉස්සරහට හරි අපේ සහෝදරයෝ නිහතමානීව තම තමන්ගේ වැරදි හදාගෙන
    අනිත් අයටත් ගරුකරමින් (තමන් බලාපොරොත්තු වෙනවා වගේම) අපි හැමෝටම දැනුම/විනෝදය/සතුට ලබාගන්න පුළුවන් විදිහට වැඩ කරනවානම් ඊට වඩා වටින කිසිම දෙයක් නෑ.!:D:yes::yes::yes::D
     
    • Like
    Reactions: ~Titi~