Fake හදන සහෝදරයා වෙත....

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඕක ඔය ෆේක් කාරයට කියල වැඩක් නෑ බං.........
    දුටු තැන රිපෝට් කරන එක කරන්න තියෙන්නේ..........

    ඉස්සර නම් මම අදේ ලොග් වෙලා කරන්නේ ැවිල්ල තියන පී එම් වලට රිප්ලයි කරන එක......
    දැන් කරන්නේ මේ අපතයන් ව ජීටි ට සහ ඇඩිමින් කෲ එකට රිපෝට් කරන එක......
    වෙන මොනව කරන්නද??????

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :no::no::no: මම ඔයාටත් කලින් බොහොම හොදින් එයාලට PM කරලා කිව්වා ඔය ටිකම.. එක ප්‍රොෆයිල් එකකට නෙමෙයි 12කටත් වඩා වැඩි ඇති මගේ මතකයෙ හැටියට.. සමහර අය මට බැනලා රිප්ලයි කරලා තිබුනා.. සමහර අය රිප්ලයි නොකර හිටියා.. ඒත් ඊට පස්සෙත් ගොඩක් එකවුන්ට හදලා තිබුණා.. මම දැක්කා අදත් එකක් හදලා LTTE ගැන සීන් එකක් ඇදලා තියෙනවා..

    කොහොම වුණත් මට නම් හිතෙන්නෙ මේක එක්කෙනෙක් කරන වැඩක් නෙමෙයි කියලා.. මේක කණ්ඩායමක් හෝ තනි තනි වශයෙන් කරන වැඩක්.. පිටින් හොද මූණ පෙන්නගෙන යටින් ගේම් දෙන අය මේ ලෝකෙ, ලංකාවෙ ඕන තරම් ඉන්නවනේ.. ඉතින් ඒ වගේ අය මේ එළකිරියෙ නැතිවෙන්නත් බැහැ.. ඔයා කියන දේ වත් ඇහුවොත් ලොකු සතුටක්.. බලමු ඉදිරියෙදි මේක නතර වෙයිද කියලා..

    බොහොම ස්තුතියි ලොක්කා මේ සම්බන්ධයෙන් ලිපියක් පල කරාට..

    :rolleyes: ඕකුන්ට කියලා වැඩක් නෑ බං...... මටම දැනට මාට්ටු වෙලා තියෙනවා මෙතන හොද මූන දාගෙන ඉන්න උන්ගේ, තියෙන හොද පෝස්ට් කවුන්ට් එකකුත් තියෙන ෆේක්...... :rofl::P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගොඩාක් උන් නොදන්න නිසාතාමත් ලොකු අයියා ලොකු අයියා කියනව බක්කරෙට:lol:

    වැරදි කාරය හැමදාම වැරදි කාරයෙක් විදියට ඉන්න ඕනෙ නෑ නෙ බන්..
    අංගුලිමාල තමයි අන්තිමට අහින්සක උනෙ :P